මගේ නං 3.5 වගේ ගියෙ කොහොමත් 4 ට නං අඩුයි වගේ.5.24gb 74%
උඹ වෙන මොනවහරි බාන්න ඇති
මගේ නං 3.5 වගේ ගියෙ කොහොමත් 4 ට නං අඩුයි වගේ.5.24gb 74%
මගේ නං 3.5 වගේ ගියෙ කොහොමත් 4 ට නං අඩුයි වගේ.
උඹ වෙන මොනවහරි බාන්න ඇති

එක්කො මැදදි අවුල් ගිහින් ආයිත් ඩවුන්ලෝඩ් වෙන්න ඇති. මගේ නං 3.5 වගේ ගියෙ කොහොමත් 4 ට නං අඩුයි වගේ.
උඹ වෙන මොනවහරි බාන්න ඇති

වෙබ්සයිට් එකට gihilla update කියන එක එබුවම ආපු සෙටප් එක බාල ඉන්ස්ටෝල් කරේ 


මගේ නං 3.5 වගේ ගියෙ කොහොමත් 4 ට නං අඩුයි වගේ.
උඹ වෙන මොනවහරි බාන්න ඇති
කටුස් ෆොටො එකක් අප්ලොඩ් කරලා හදගන්න ඔනි....මට මේල් ඇඩ්රස් එකක් එවන්නකො......



අන්න එහෙම උනාද දන්නෙත් නෑඑක්කො මැදදි අවුල් ගිහින් ආයිත් ඩවුන්ලෝඩ් වෙන්න ඇති.
අපෝ මෙතනත් ඉන්නවනෙ.....![]()
පොටෝ එකක් අප්ලෝඩ් කරගන්න දන්නේ නෑ කියන්නේකටුස් ෆොටො එකක් අප්ලොඩ් කරලා හදගන්න ඔනි....මට මේල් ඇඩ්රස් එකක් එවන්නකො......
