~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ නං 3.5 වගේ ගියෙ කොහොමත් 4 ට නං අඩුයි වගේ.

    උඹ වෙන මොනවහරි බාන්න ඇති

    :yes::yes: එක්කො මැදදි අවුල් ගිහින් ආයිත් ඩවුන්ලෝඩ් වෙන්න ඇති.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ නං 3.5 වගේ ගියෙ කොහොමත් 4 ට නං අඩුයි වගේ.

    උඹ වෙන මොනවහරි බාන්න ඇති


    නෑ යකෝ,:angry::angry: වෙබ්සයිට් එකට gihilla update කියන එක එබුවම ආපු සෙටප් එක බාල ඉන්ස්ටෝල් කරේ

    කලින් april update එක කරේ එටින්ග්ස් වලට ගිහින්, ඒත් 5gb විතර් ගියා :angry::angry::angry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගේ නං 3.5 වගේ ගියෙ කොහොමත් 4 ට නං අඩුයි වගේ.

    උඹ වෙන මොනවහරි බාන්න ඇති

    කටුස් ෆොටො එකක් අප්ලොඩ් කරලා හදගන්න ඔනි....මට මේල් ඇඩ්‍රස් එකක් එවන්නකො......
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Finally
    VWZwYdO.png
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes: එක්කො මැදදි අවුල් ගිහින් ආයිත් ඩවුන්ලෝඩ් වෙන්න ඇති.
    අන්න එහෙම උනාද දන්නෙත් නෑ :yes:

    නැත්තන් ස්පෙෂල් කුක් වින්ඩෝස් වර්ෂන් එකක්ද මූ දාගෙන ඉන්නේ :shocked:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස් ෆොටො එකක් අප්ලොඩ් කරලා හදගන්න ඔනි....මට මේල් ඇඩ්‍රස් එකක් එවන්නකො......
    පොටෝ එකක් අප්ලෝඩ් කරගන්න දන්නේ නෑ කියන්නේ :baffled:

    මෙන් මේකට ගිහින් new post කියන එක ඔබල පොටෝව උඩුගත කරන්න එතකොට හරි https://imgur.com/