මුදු නෙමේ ගල් පොඩ්ඩක් ටැපලුනා

මට මේ තොර් ව බලන්න ආස හිතුන නිසා බලන්නෙ.....ඒ ගෑනිට බේරගන්න පුළුවන් වෙයිද?
ඇයි අර කඩුවෙලට කොච්චියෙන් එනකොට මීට් උන කෙල්ලට දෙන්න තිබ්බා නේ.......![]()

ගොඩේකොල්ලා;23701624 said:
නෑ මම කිව්වෙ ටිකක් නාකි පොරවල්. 60 පොරක් 32ක වගෙ කෙල්ලෙක් බඳින එක. උන්ගෙ ළමයි ගැනිට වඩා වයසයි![]()
මට මේ තොර් ව බලන්න ආස හිතුන නිසා බලන්නෙ.....
මට මේ තොර් ව බලන්න ආස හිතුන නිසා බලන්නෙ.....

hamotama kiss denne nane..
adare ayata witharane denne![]()

ගිනි නිවීම ගැන
එයා කැතයි........ww වගෙ ලස්සන කෙනෙක් ගන්න තිබ්බෙ...


මට (ඔයාට )පේන හීන...............![]()
ගොඩේකොල්ලා;23701700 said:
Batwomanට ලෙස්බියන් කෙල්ලෙක් අරන් නේද? එතකොට Batwoman සහ Catwoman ගෙ සීන් තියෙයි වගෙ![]()

මංදා ඉතින්..........එහෙම වැඩි වයස් විවහ සාර්තක නැ කියලා මට හිතෙන්නෙ.ලොකෙට පෙන්න තිබ්බාට ඇතුලෙ මොන ප්රශ්නද අපි දන්නෙ නැනෙ........
ඒකත් ඇත්ත. උන්ට හම්බවෙන්නෙත් සල්ලිවලට කැදර කෙල්ලො තමා