~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ගොඩේකොල්ලා;23701624 said:
:D

නෑ මම කිව්වෙ ටිකක් නාකි පොරවල්. 60 පොරක් 32ක වගෙ කෙල්ලෙක් බඳින එක. උන්ගෙ ළමයි ගැනිට වඩා වයසයි :dull:

මංදා ඉතින්..........එහෙම වැඩි වයස් විවහ සාර්තක නැ කියලා මට හිතෙන්නෙ.ලොකෙට පෙන්න තිබ්බාට ඇතුලෙ මොන ප්‍රශ්නද අපි දන්නෙ නැනෙ........
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :P:Pමට මේ තොර් ව බලන්න ආස හිතුන නිසා බලන්නෙ.....

    88.gif

    මටත් තෝව බලන්න ආසයි.....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මට (ඔයාට )පේන හීන...............:P

    හීන... හීන... හීන...
    සමහර හීන TV එකෙන් බලනව වගේ පේන්නෙ...
    හරියට නිවුස් ෆස්ට් වගේ.....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගොඩේකොල්ලා;23701700 said:
    :yes:

    Batwomanට ලෙස්බියන් කෙල්ලෙක් අරන් නේද? එතකොට Batwoman සහ Catwoman ගෙ සීන් තියෙයි වගෙ ;)

    අර ජොඩුව ග්ලවුස් එක ගලවන්න ට්‍රයි කරන වෙලෙ ස්ටොන් ටික ගලවගත්තා නම් වැඩෙ පිනිස් නේ......:dull:
     
    මංදා ඉතින්..........එහෙම වැඩි වයස් විවහ සාර්තක නැ කියලා මට හිතෙන්නෙ.ලොකෙට පෙන්න තිබ්බාට ඇතුලෙ මොන ප්‍රශ්නද අපි දන්නෙ නැනෙ........

    :dull: ඒකත් ඇත්ත. උන්ට හම්බවෙන්නෙත් සල්ලිවලට කැදර කෙල්ලො තමා