hm ela eliyen log wenna easy widiyata set karagaththaa
එළ එළ එහෙනම් ගැටලුවක් නැහැනෙ

hm ela eliyen log wenna easy widiyata set karagaththaa

දැන් කොහොමත් superhero මුවි වලට හෝමෝ ගාවනවා වැඩියි

හැදුවෙ අලුතෙන්

හැදුවද මට මතක නෑනේ
ඒක නෙමෙයි
ශාරුක් ඛාන් ට marvel studio කතාකරලා නේද ෆිල්ම් එකකට?
.
Firewall එකට අහුවෙන්න ඉඩ තියෙනව. ඒත් ඒවට වෙන ක්රම පාවිච්චි කරල හදන අය හදන්නෙ අහු නොවෙන්නනෙ. ඉතින් කොහොමත් සමහර වෙලාවට අහුවෙන්නෙ නෑ.
උදාහරණයකට සමහර ඩේට මේල් කරන්නෙ එයාලගෙ මේල් එකකට. එතකොට යූස් කරන මෙතඩ් එක වයිට්ලිස්ට් එකක්නම් අහුවෙන්නෙ නැහැනෙ.

.
හැ........ඩබින් වලට වෙන්න ඇති.......![]()
thamange arakshawa thamanmayaFirewall එකට අහුවෙන්න ඉඩ තියෙනව. ඒත් ඒවට වෙන ක්රම පාවිච්චි කරල හදන අය හදන්නෙ අහු නොවෙන්නනෙ. ඉතින් කොහොමත් සමහර වෙලාවට අහුවෙන්නෙ නෑ.
උදාහරණයකට සමහර ඩේට මේල් කරන්නෙ එයාලගෙ මේල් එකකට. එතකොට යූස් කරන මෙතඩ් එක වයිට්ලිස්ට් එකක්නම් අහුවෙන්නෙ නැහැනෙ.
ගොඩේකොල්ලා;23701848 said:![]()
උන්ට ඕනෙ මුලු ලෝකෙම හෝමෝ එවුන්ට තැනක් හදන්න. එතකොටනෙ දියුනුවීමක් තියෙනව කියල පේන්නෙ. හැමවිටම උන්ගෙ දේ තමයි හරි දේ.![]()
downloads thamai
softwares tuto
games banawa![]()
හ්ම් එහෙම වෙන්නැති
මන් සල්ලි ගෙවපු නැති නිසා පාස්වර්ඩ් එක public කලද දාන්නැ![]()

softwares banawa banawa iwarayak ne nedaඑළ එළ. මාත් ඉතින් සොෆ්ට්වෙයාර්, ටියුටෝරියල් තමයි