~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

:P:P:P
දැන් කොහොමත් superhero මුවි වලට හෝමෝ ගාවනවා වැඩියි

:(
උන්ට ඕනෙ මුලු ලෝකෙම හෝමෝ එවුන්ට තැනක් හදන්න. එතකොටනෙ දියුනුවීමක් තියෙනව කියල පේන්නෙ. හැමවිටම උන්ගෙ දේ තමයි හරි දේ. :sorry:
 
cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
2HAxAqS.gif
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Firewall එකට අහුවෙන්න ඉඩ තියෙනව. ඒත් ඒවට වෙන ක්‍රම පාවිච්චි කරල හදන අය හදන්නෙ අහු නොවෙන්නනෙ. ඉතින් කොහොමත් සමහර වෙලාවට අහුවෙන්නෙ නෑ.

    උදාහරණයකට සමහර ඩේට මේල් කරන්නෙ එයාලගෙ මේල් එකකට. එතකොට යූස් කරන මෙතඩ් එක වයිට්ලිස්ට් එකක්නම් අහුවෙන්නෙ නැහැනෙ.

    හ්ම් එහෙම වෙන්නැති
    මන් සල්ලි ගෙවපු නැති නිසා පාස්වර්ඩ් එක public කලද දාන්නැ :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Firewall එකට අහුවෙන්න ඉඩ තියෙනව. ඒත් ඒවට වෙන ක්‍රම පාවිච්චි කරල හදන අය හදන්නෙ අහු නොවෙන්නනෙ. ඉතින් කොහොමත් සමහර වෙලාවට අහුවෙන්නෙ නෑ.

    උදාහරණයකට සමහර ඩේට මේල් කරන්නෙ එයාලගෙ මේල් එකකට. එතකොට යූස් කරන මෙතඩ් එක වයිට්ලිස්ට් එකක්නම් අහුවෙන්නෙ නැහැනෙ.
    thamange arakshawa thamanmaya
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩේකොල්ලා;23701848 said:
    :(
    උන්ට ඕනෙ මුලු ලෝකෙම හෝමෝ එවුන්ට තැනක් හදන්න. එතකොටනෙ දියුනුවීමක් තියෙනව කියල පේන්නෙ. හැමවිටම උන්ගෙ දේ තමයි හරි දේ. :sorry:

    ඔව් බන් රෙද්ද. ඉස්සරහට හෝමෝ ජින්කි ජිකා සිනුත් දායිද දන්නැ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් මේ ඊයේ අහපු ලස්සන සින්දුවක් අහගෙන ඉන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම් එහෙම වෙන්නැති
    මන් සල්ලි ගෙවපු නැති නිසා පාස්වර්ඩ් එක public කලද දාන්නැ :rofl:

    ඇයි ඔයා එක එක සයිට්වල තියෙන පැකේජ් ගන්නව ද? :rofl: