~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

cedelaray

Member
Dec 14, 2008
1,268
33
0
Wattala
ගොඩේකොල්ලා;23702127 said:
වටිනවනෙ බන්
කොහොමද එහෙම කරන්නෙ :confused:

නෙට් සර්ච් කරල හොයාගනින්කො...හෙලුවැල්ලක් තියනව කිව්වනෙන් හොයයි පීර පීර නෙට් එකේ...මේවගේ දෙයක් හොයන්න බෑ...:angry:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොරු විතරක් නෙවෙයි මචන් උපාසක මහත්තුරුත් අරගෙන යන්නෙ...තෙල්, මල්, හඳුන්කූරු වගේ දේවල්....

    කවුරුත් අරගෙන තමයිනෙ යන්නෙ. පින් පවු ‍වුණත් :D
     
    :rofl:

    දූ දරුවෝ එකේ මුල් කොටස්ටික හම්බුනා, මම ඒක බලනව...ඉස්සර ගිය කතාවල් කොච්චර හොදද බන්.... :D

    දීප්ති, ඩයස්, කිසුමලතා, නන්දනී, සුදුමාමා, ඥානවතී ඕකෙ නේද හිටියෙ :confused:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කවුරුත් අරගෙන තමයිනෙ යන්නෙ. පින් පවු ‍වුණත් :D

    හ්ම්... හ්ම්...
    අරගෙන යන්න දේවල් එකතු නොකරන එක තමයි මචන් අපේ වැරැද්ද.... දාල යන දේවල් ගොඩ ගහගෙන බදාගෙන ඉන්නව, අරගෙන යන දේවල් ගැන හිතන්නෙ නැතුව...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩේකොල්ලා;23702178 said:
    අපිත් ගත්තෙ ට්‍රිපල් ප්ලේ එක තමා

    1212 ගහලා බලපං පුළුවන් වෙයි
     
    තව ටිකක් කල් යද්දි දැන් යන කථාවලුත් කොච්චර හොඳ ද කියයි. ඒ තරමට පිරිහීමකට ලක්වෙනව මේ වගේ ගියොත් :D

    :(
    සිංහල නාට්‍යයක් බැලුවෙ නෑ ගොඩ කාලෙකින්. වැල් කතා බලන්න හිතෙන්නෙම නෑ. ලස්සන කෑල්ලක් දැක්කොත් ඉතින් පොඩ්ඩක් ඔලුව දාල බලනව.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි බැරි ? :sorry:

    අනේ.....................
    මේ පාර විතරක්.........
    මට හරිම තේරුම දැනගන්න ඕනේ :sorry:

    එහෙම ලෙසියට වචනෙ තෙරුමෙන් ඔය සිංදුවෙ ඇත්ත තෙරුම ගන්න බැ මල්ලියා...මට එක අද හෙට දෙන්නම් කියලා පොරොන්දු වෙන්නත් බැ...ඔක ට්‍රාන්ස්ලෙට් කරනවා කියන්නෙ මම සති ගානක් මූඩ් ගහනවා කියන එක......මම කරලා දෙන්නම්.එත් අද බැ......
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩේකොල්ලා;23702158 said:
    ඒකනෙ බන් කිස් එකක් ඉල්ලුවෙ. කුක්කුබොන්න ඉල්ලුවනන් ගුටිකන්න වෙනවනෙ :rofl:

    අර අසහන ගොයියගෙ නම ඔයාට තිබුණනම් තමයි ගැලපෙන්නෙ :P සහන මධ්‍යස්තාන තියෙනව ඒවට ගිහින් අහල බලන්න :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම ලෙසියට වචනෙ තෙරුමෙන් ඔය සිංදුවෙ ඇත්ත තෙරුම ගන්න බැ මල්ලියා...මට එක අද හෙට දෙන්නම් කියලා පොරොන්දු වෙන්නත් බැ...ඔක ට්‍රාන්ස්ලෙට් කරනවා කියන්නෙ මම සති ගානක් මූඩ් ගහනවා කියන එක......මම කරලා දෙන්නම්.එත් අද බැ......

    හ්ම්ම්ම්ම්..........
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    අර අසහන ගොයියගෙ නම ඔයාට තිබුණනම් තමයි ගැලපෙන්නෙ :P සහන මධ්‍යස්තාන තියෙනව ඒවට ගිහින් අහල බලන්න :rofl:

    මූ කාගෙ ෆේක් එකක් ද දන්නෑ නේද... :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... හ්ම්...
    අරගෙන යන්න දේවල් එකතු නොකරන එක තමයි මචන් අපේ වැරැද්ද.... දාල යන දේවල් ගොඩ ගහගෙන බදාගෙන ඉන්නව, අරගෙන යන දේවල් ගැන හිතන්නෙ නැතුව...

    ඒක මිනිස් ස්වභාවයනෙ. සිත කොහොමත් බැදෙන්නෙ ඒ වගේ දේවලටනෙ.

    දාල යන දේවල් එකතු කළාට ඒව ගැන තේරුම් ගෙන එකතු කරනවනම් ඔය ගැටලුවක් නෑ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හ්ම්ම්ම්ම්..........

    සොරි ඉතින්.......ඔක මට ගොඩක් ෆිල් වෙන සිංදුවක්......හිතන්නකො මම ඔක ඇහුවෙ 2013 වගෙ...එදා ඉදන් ෆොන් කියක් යූස් කලාද මතක නැ...එත් රිගින් ටොන් එක ඔක........:dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩේකොල්ලා;23702184 said:
    :(
    සිංහල නාට්‍යයක් බැලුවෙ නෑ ගොඩ කාලෙකින්. වැල් කතා බලන්න හිතෙන්නෙම නෑ. ලස්සන කෑල්ලක් දැක්කොත් ඉතින් පොඩ්ඩක් ඔලුව දාල බලනව.

    මමනම් නාට්‍යය බලන්නෙ නෑ කොහොමත් :D