~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දැන් ඔයාවත් අර තට්ට සිංදුවෙ කෙනා වගේ ප්‍රසිද්ධ වෙනව.

    ara මොකෝ බන් ඒ... අපි ඉතින් ඔය ප්‍රසිද්ධ වෙන ඩයල් නෙමෙයි නේ... :no::no: :lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ara මොකෝ බන් ඒ... අපි ඉතින් ඔය ප්‍රසිද්ධ වෙන ඩයල් නෙමෙයි නේ... :no::no: :lol::lol::lol:

    නෑ ඉතින් කිලර් මූඩ් එක ඇක්ටිවේට් වෙනකොට ප්‍රසිද්ධ වෙනවනෙ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නරක නෑ ගායනා කරනව. හැබැයි සනත් නන්දසිරි මහතාගේ කටහඬ ඒ සිංදුවට කොච්චර ගැලපෙනව ද කියල හිතුන. ඒ ගායකය හැඟීම්වලින් කිවුවට ඒ හැඟීමෙන් ජනිත වෙන්නෙ යම් දුකක් වගේ දෙයක්. නමුත් සිංදුවෙ තියෙන්නෙ වෙනස් හැඟීමක්නෙ.

    ඒ... වයස් පරතරය... රවීන්ගෙ තියෙන්නෙ තාරුණ්‍යයේ හඬක් නේ... සනත් නන්දසිරි මහත්තයගෙ ටිකක් පැසුනු ගැඹුරු හඬක්... බුදු ගුණ ගීයක් ඒ වගේ හඬකින් ඇහෙනකොට දැනෙනව වැඩියි... තරුණ හඬකට වඩා... ඒකයි ඒ... රවීන් මියුසික් එක උඩට ගීතයේ වචන ටික දානවට වඩා යමක් කරනව වගේ දැණුන මට එකයි....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    රකුසුවන් වුවත් මිණි කිරුළක්‌ දැරුවේ
    සොඳුරුවන් රුව ළැම මුදුනෙන් දැරුවේ
    සොඳුරුවන් කතුන් සොළස පිරි වරුවේ
    කුමරුවන් විසින් කළ හැම ලෙඩ දුරුවේ

    ගූගල් වලින් උපුටා ගැනීමකි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ... වයස් පරතරය... රවීන්ගෙ තියෙන්නෙ තාරුණ්‍යයේ හඬක් නේ... සනත් නන්දසිරි මහත්තයගෙ ටිකක් පැසුනු ගැඹුරු හඬක්... බුදු ගුණ ගීයක් ඒ වගේ හඬකින් ඇහෙනකොට දැනෙනව වැඩියි... තරුණ හඬකට වඩා... ඒකයි ඒ... රවීන් මියුසික් එක උඩට ගීතයේ වචන ටික දානවට වඩා යමක් කරනව වගේ දැණුන මට එකයි....

    ඔව් කටහඬනම් එහෙම තමයි. තරුණ කටහඩක් නිසා වෙනස් තමයි කොහොමත්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රකුසුවන් වුවත් මිණි කිරුළක්‌ දැරුවේ
    සොඳුරුවන් රුව ළැම මුදුනෙන් දැරුවේ
    සොඳුරුවන් කතුන් සොළස පිරි වරුවේ
    කුමරුවන් විසින් කළ හැම ලෙඩ දුරුවේ

    ගූගල් වලින් උපුටා ගැනීමකි.

    උගතමනා ශිල්පයමයි මතු .......................රැකෙනා
    දෙගොඩ තලා යන වතුරට පැන්න ..............ගොනා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උගතමනා ශිල්පයමයි මතු .......................රැකෙනා
    දෙගොඩ තලා යන වතුරට පැන්න ..............ගොනා

    :lol::lol: ඒ දෙකේ සම්බන්ධයක් නැහැනෙ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අහ ඒ කාලෙ එහෙම ත්‍රේඩ් කිහිපයක් දාල ඇති තමයි. ගොඩක් අය හිටිය එහෙම ත්‍රේඩ් දාන මේ ළඟක දි වෙනකන්. දැන්නම් වැඩිය නෑ තමයි.

    දැනුත් දැම්මනම් හොදයිනේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔන්න ඉතින්....බැනුම් අහන්න හදන්නෙ ඔය ඇ......මනුස්සයෙක් දෙයක් දුන්නා ම එකෙ අඩු පාඩු නොකියා ස්තුතියි කියන්න පුරුදු වෙන්න.......
    :frown::frown::frown:

    ස්තුතියි කියන්න තිබ්බ ඔයිට වඩා හොද එකෙක් දැම්මනම්
    ගොන් ජෝක්