දැන් ඔයාවත් අර තට්ට සිංදුවෙ කෙනා වගේ ප්‍රසිද්ධ වෙනව.




ara මොකෝ බන් ඒ... අපි ඉතින් ඔය ප්‍රසිද්ධ වෙන ඩයල් නෙමෙයි නේ...![]()
![]()
වෘශභ රාජයෙක් ද..........
![]()
නරක නෑ ගායනා කරනව. හැබැයි සනත් නන්දසිරි මහතාගේ කටහඬ ඒ සිංදුවට කොච්චර ගැලපෙනව ද කියල හිතුන. ඒ ගායකය හැඟීම්වලින් කිවුවට ඒ හැඟීමෙන් ජනිත වෙන්නෙ යම් දුකක් වගේ දෙයක්. නමුත් සිංදුවෙ තියෙන්නෙ වෙනස් හැඟීමක්නෙ.
ඒ... වයස් පරතරය... රවීන්ගෙ තියෙන්නෙ තාරුණ්‍යයේ හඬක් නේ... සනත් නන්දසිරි මහත්තයගෙ ටිකක් පැසුනු ගැඹුරු හඬක්... බුදු ගුණ ගීයක් ඒ වගේ හඬකින් ඇහෙනකොට දැනෙනව වැඩියි... තරුණ හඬකට වඩා... ඒකයි ඒ... රවීන් මියුසික් එක උඩට ගීතයේ වචන ටික දානවට වඩා යමක් කරනව වගේ දැණුන මට එකයි....
රකුසුවන් වුවත් මිණි කිරුළක් දැරුවේ
සොඳුරුවන් රුව ළැම මුදුනෙන් දැරුවේ
සොඳුරුවන් කතුන් සොළස පිරි වරුවේ
කුමරුවන් විසින් කළ හැම ලෙඩ දුරුවේ
ගූගල් වලින් උපුටා ගැනීමකි.
උගතමනා ශිල්පයමයි මතු .......................රැකෙනා
දෙගොඩ තලා යන වතුරට පැන්න ..............ගොනා

ඒ දෙකේ සම්බන්ධයක් නැහැනෙඅහ ඒ කාලෙ එහෙම ත්‍රේඩ් කිහිපයක් දාල ඇති තමයි. ගොඩක් අය හිටිය එහෙම ත්‍රේඩ් දාන මේ ළඟක දි වෙනකන්. දැන්නම් වැඩිය නෑ තමයි.
ඔන්න ඉතින්....බැනුම් අහන්න හදන්නෙ ඔය ඇ......මනුස්සයෙක් දෙයක් දුන්නා ම එකෙ අඩු පාඩු නොකියා ස්තුතියි කියන්න පුරුදු වෙන්න.......


