hmmmmmඒ ත්රේඩ් එකේ පෝස්ට් ලක්ෂය පන්නල තිබුණ. තව 35000 වගේ ත්රේඩ් වගයකුත් තිබුණ. ඒව නිසා සර්වර් එක අවුල් ගිහින් ඩේටබේස් කේස් ඇවිත් මැකුව.
hmmmmmඒ ත්රේඩ් එකේ පෝස්ට් ලක්ෂය පන්නල තිබුණ. තව 35000 වගේ ත්රේඩ් වගයකුත් තිබුණ. ඒව නිසා සර්වර් එක අවුල් ගිහින් ඩේටබේස් කේස් ඇවිත් මැකුව.
අම්මට සිරි
හොද ත්රෙඩ් තියෙන්නත් ඇතිනේ
මේවා මකන්නේ නැතිවෙයිනේ
කොහොමත් 20,000 යද්දී අලුත් කරනවනේ
archive karanwa mama hithanneඅම්මට සිරි
හොද ත්රෙඩ් තියෙන්නත් ඇතිනේ
මේවා මකන්නේ නැතිවෙයිනේ
කොහොමත් 20,000 යද්දී අලුත් කරනවනේ
archive karanwa mama hithanne
hmඑහෙම මුකුත් කරන්නෙ නෑ. ත්රේඩ් ටික තියනව. ලොක් කරනව විතරයි.
mandapedaමේකෙ පරණ ත්රේඩ්නම් සමහර ඒව මං හිතන්නෙ ලොක් කරලත් නෑ
තාම අලුත්නේ
kettu wenawa
mee peni bonna ona ara suger kalawam nokarana ekaඅපො නැ...මම අවුරුදු 4ක් තිස්සෙ උදෙට දෙහි මීපැනි බොනවා...කෙට්ටු වෙලා නම් නැ..එක්සයසිස් වලින් තමා කෙට්ටු උනෙ...හැබැයි සෙම හොද වෙනවා...
mee peni bonna ona ara suger kalawam nokarana eka
ara innawa gihan fernando kiyala pora awashya welawata kettu wenna gahanne sugerless mee peni