~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ ත්‍රේඩ් එකේ පෝස්ට් ලක්ෂය පන්නල තිබුණ. තව 35000 වගේ ත්‍රේඩ් වගයකුත් තිබුණ. ඒව නිසා සර්වර් එක අවුල් ගිහින් ඩේටබේස් කේස් ඇවිත් මැකුව.
    hmmmmm
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මට සිරි
    හොද ත්‍රෙඩ් තියෙන්නත් ඇතිනේ

    මේවා මකන්නේ නැතිවෙයිනේ
    කොහොමත් 20,000 යද්දී අලුත් කරනවනේ

    සේරම චැට් ත්‍රේඩ්. මේව මකන්නෙ නෑ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    තාම අලුත්නේ

    මේ ඊයෙ පෙරේදා ඉඳල නිකන් මදර් බෝර්ඩ් එක බුරුල් වෙලා වගේ... මොකෝ... "පණ" ගෙන් ආන්සර් එකක් නැද්ද තාම
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    kettu wenawa

    අපො නැ...මම අවුරුදු 4ක් තිස්සෙ උදෙට දෙහි මීපැනි බොනවා...කෙට්ටු වෙලා නම් නැ..එක්සයසිස් වලින් තමා කෙට්ටු උනෙ...හැබැයි සෙම හොද වෙනවා...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපො නැ...මම අවුරුදු 4ක් තිස්සෙ උදෙට දෙහි මීපැනි බොනවා...කෙට්ටු වෙලා නම් නැ..එක්සයසිස් වලින් තමා කෙට්ටු උනෙ...හැබැයි සෙම හොද වෙනවා...
    mee peni bonna ona ara suger kalawam nokarana eka
    ara innawa gihan fernando kiyala pora awashya welawata kettu wenna gahanne sugerless mee peni