~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එ කොල්ලාව මරන්න දෙන්නෙ කොහොමද...පව් පොඩි එකා...තාම කෙල්ලෙක් වත් සෙට් වෙලා නැ.......:angry::angry:

    මගෙන් එක පාර මැරුම් කාල එක පාර මැරෙන එක හොදයි කෙල්ලෙක් සෙට් වෙලා හැමදාම මැරෙනවට වඩා :lol::lol::lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මගෙන් එක පාර මැරුම් කාල එක පාර මැරෙන එක හොදයි කෙල්ලෙක් සෙට් වෙලා හැමදාම මැරෙනවට වඩා :lol::lol::lol:

    ඔය පල් අයිස් කාලා කොල්ලට පාචනේ හැදිලා තමා මැරෙන්නෙ.............:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕවා ඔරිජිනල් බඩු නේද අයියේ?
    මැරෙන එකවත් රෙස්පෙට් පිට මැරෙන්න එපැයි

    පිස්සුද මනුස්සයො ඔය චයිනීස් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකෙන් උස්සපුව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙඩි සද්දයක් ඇහෙනවා......
    අම්මියෝ මම ගියා....:baffled::baffled:

    ඔයාට ඉතින් වෙඩිල්ලක් වියදම් කරන්නෙ මොකට ද කෙලින් ම හූවක් කිවුවත් ගන්න පුළුවන් කෑමට
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔය පල් අයිස් කාලා කොල්ලට පාචනේ හැදිලා තමා මැරෙන්නෙ.............:P

    හා හා අපේ පල් අයිස් එනවකො ආයිමත් ණයට අයිස් පලන් ඉල්ලගෙන :angry::angry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කලු ලියුම් තියෙනකම් මම බය නැ ඔවට.......

    කළු ලියුමේ එවන්නේ වෙන්නේ අකුරු 4යි නේ.... හු හු එකෙන් වැඩක් වෙන්නේ නෑ.... :rofl::rofl::rofl::P:P:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කැමති දෙයක් කරන්න........
    මම හැමදාම හිතනවා මේක අහලා අඩනවාද නැද්ද කියලා....\

    ඇයි අනේ මේවා දාලා ඔයා අපේ අහිංසක චුටි හදවත් රිද්දන්නේ අක්කේ:sorry:
    ශ්‍රද්ධා..... :love: