ඩෝඩො මසුත් කුකුල්මස් වගේ ඇති නේද?![]()
එ කොල්ලාව මරන්න දෙන්නෙ කොහොමද...පව් පොඩි එකා...තාම කෙල්ලෙක් වත් සෙට් වෙලා නැ.......![]()



වෙඩි සද්දයක් ඇහෙනවා......
අම්මියෝ මම ගියා....![]()


මගෙන් එක පාර මැරුම් කාල එක පාර මැරෙන එක හොදයි කෙල්ලෙක් සෙට් වෙලා හැමදාම මැරෙනවට වඩා![]()

ඩෝඩො මසුත් කුකුල්මස් වගේ ඇති නේද?![]()
ශික් අදත් මිස් උනානේ.. කොහෙද අපේ උන් කෑගහනවනේ අහන්නෙම නෑ![]()



ඕවා ඔරිජිනල් බඩු නේද අයියේ?
මැරෙන එකවත් රෙස්පෙට් පිට මැරෙන්න එපැයි
වෙඩි සද්දයක් ඇහෙනවා......
අම්මියෝ මම ගියා....![]()
ඔය පල් අයිස් කාලා කොල්ලට පාචනේ හැදිලා තමා මැරෙන්නෙ.............![]()


හා හා අපේ පල් අයිස් එනවකො ආයිමත් ණයට අයිස් පලන් ඉල්ලගෙන![]()
පාත්ත මස්?![]()
කලු ලියුම් තියෙනකම් මම බය නැ ඔවට.......






කළු ලියුමේ එවන්නේ වෙන්නේ අකුරු 4යි නේ.... හු හු එකෙන් වැඩක් වෙන්නේ නෑ....![]()
කැමති දෙයක් කරන්න........
මම හැමදාම හිතනවා මේක අහලා අඩනවාද නැද්ද කියලා....\

