~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හ්ම්ම් හ්ම්ම් දැන් නං මහත් වෙලා හැක් වෙලා :baffled::baffled:

    ඔව් දැන් ටිකක් අවුල්
    දිල්වාලේ එක මේක් අප් නිසා ගොඩගියා
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඩොඩෝලා කියන්නෙ පාත්ත වර්ගයක් නේද.......මම හරියටම දන්නෙ නැ..එත් ලා මතකයක් තියෙ.......

    තාරවගෙයි පාත්තයගෙයි වෙනස මොකද්ද...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි අනේ මේවා දාලා ඔයා අපේ අහිංසක චුටි හදවත් රිද්දන්නේ අක්කේ:sorry:
    ශ්‍රද්ධා..... :love:

    මං එ වෙලෙ අහ අහ හිටියෙ එක මල්ලී....එක සම්බන්ද කතාවකුත් තියෙ.........පස්සෙ කියන්නම් කො....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පිස්සුද මනුස්සයො ඔය චයිනීස් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකෙන් උස්සපුව

    ඒකනේ ෂුවර් නෑනේ. මැරෙනවනම් රෙස්පෙට් පිට මැරෙන්න එපැයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එ කොල්ලාව මරන්න දෙන්නෙ කොහොමද...පව් පොඩි එකා...තාම කෙල්ලෙක් වත් සෙට් වෙලා නැ.......:angry::angry:

    මගේ පැත්ත අරන් කතාකරනවා දැක්කමයි :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනේ ෂුවර් නෑනේ. මැරෙනවනම් රෙස්පෙට් පිට මැරෙන්න එපැයි

    ඒකනෙ අදහස අතහරින්න වෙන්නෙ. ඔය කිලර්ගෙ පිස්තෝලත් අර ස්කවිගෙ මන්නෙ වගේ වුණොත්
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙනම් මීට පස්සෙ නම කියලා ම කතා කරන්නම් හොදේ...

    ඔව් මේ තියෙන්නේ EK KILLER කියල ලේසියට කියන්නේ KILLER එහෙම කතා කරන්නේ :rofl::rofl: