~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ෆිල්ම් එක නම් අනෙ මංදා.........සිංදුව නම් ෆිල් වෙනවා.....

    ඔව් සින්දුව ලස්සනයි පට්ට ගහන ලිස්ට් එකේ මැද හරියෙන් දාගත්තා :P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයාලගේ භාෂාව අවුල්. කතාකරද්දී අහන් ඉන්න අමාරුයි.

    භාෂාව නෙමෙයිනෙ ඔයා රූපය ගැනනෙ බැලුවෙ දැන් :rolleyes:
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඕක එබුවම මුළු window එකම close වෙනවනේ
    මන් කිව්වේ ටැබ් එක විතරක් close වෙන එක ගැන

    ඒක තමා මටත් කරන්න ඕන කරල තිබ්බෙ... :rofl::P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    භාෂාව නෙමෙයිනෙ ඔයා රූපය ගැනනෙ බැලුවෙ දැන් :rolleyes:

    ෆිල්ම් බලන්නේ නැත්තේ භාෂාව අහන් ඉන්න අමාරු නිසා (එක හේතුවක්)
    ඉතින් ඒවායේ ඉන්න නිලියෝ ගැන දන්නෙත් නැ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සින්දු දෙකම අව්ලක් නෑ ලස්සනයි... ඔය ෆිල්ම් එක බැලුවේ නෑනේ මන්

    මාත් මුලින් නොබල ඉන්න හිතල සෑහෙන කාලයක් නොබල ඉඳල පස්සෙ බැලුව :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සුනිල් ශෙට්ටි රඟපෑව හමුදා ෆිල්ම් මතක කාටද???? මට එවල සින්දු සෙට් එක හොයාගන්න ඕන... :(