man kiwwe තෙලිගු දිශාත් ලස්සනයි
Kung Fu Yoga එක් ඉඳල තියෙනවනෙ එයා. මං එක බැලුවත් එක්ක.
man kiwwe තෙලිගු දිශාත් ලස්සනයි
හින්දි එච්චර බලන්නෙ නැහැ![]()
ෆිල්ම් එක නම් අනෙ මංදා.........සිංදුව නම් ෆිල් වෙනවා.....


මේ ඉන්ට්රස්ට් නහි හූමම බලනවා..නැත්නම් බාශාව අමතක වෙනවා නෙ.........
මම බලනවා..නැත්නම් බාශාව අමතක වෙනවා නෙ.........
Kung Fu Yoga එක් ඉඳල තියෙනවනෙ එයා. මං එක බැලුවත් එක්ක.


Kung Fu Yoga එක් ඉඳල තියෙනවනෙ එයා. මං එක බැලුවත් එක්ක.

එයාලගේ භාෂාව අවුල්. කතාකරද්දී අහන් ඉන්න අමාරුයි.

ඕක එබුවම මුළු window එකම close වෙනවනේ
මන් කිව්වේ ටැබ් එක විතරක් close වෙන එක ගැන


භාෂාව නෙමෙයිනෙ ඔයා රූපය ගැනනෙ බැලුවෙ දැන්![]()
සින්දු දෙකම අව්ලක් නෑ ලස්සනයි... ඔය ෆිල්ම් එක බැලුවේ නෑනේ මන්

ඒක තමා මටත් කරන්න ඕන කරල තිබ්බෙ...![]()

ඔව් සින්දුව ලස්සනයි පට්ට ගහන ලිස්ට් එකේ මැද හරියෙන් දාගත්තා![]()
අක්කා හින්දි ඉගෙනගෙන තියෙනවද?

කතාකරන්නයි තෙරුම් ගන්නයි පුලුවන්