~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕකෙ පැති කිහිපයක් තියෙනව. කොයි පැත්තෙන් වුණත් හිතට අවුලක් එන්නෙ ඔයාට. ඒක නිසා බස් එකට නගියි කියල බලාපොරොත්තුවක් තියාගන්නෙ නැතුව ඉන්න එක හොඳයි

    :yes::yes::yes:
    හිත අවුල් යන එක තමා ප්‍රශ්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:
    හිත අවුල් යන එක තමා ප්‍රශ්නේ

    ටිකක් දවස් යද්දි හරියයි. හිත තේරුම් ගත්ත ම ඒ දේවල් එක තප්පරෙන් ඕක හරියනව. හැබැයි හිතට තේරුම් කරන එකනම් ඔයාගෙ වැඩක්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ටිකක් දවස් යද්දි හරියයි. හිත තේරුම් ගත්ත ම ඒ දේවල් එක තප්පරෙන් ඕක හරියනව. හැබැයි හිතට තේරුම් කරන එකනම් ඔයාගෙ වැඩක්

    වැඩේ තියෙන්නේ යාළුවා මන් බැන්නට තරහ වෙන ටයිප් එකේ නෙමේ. මොනවා කිව්වත් තරහ වෙන්නේ නැ. ඉස්සරනම් ටිකක් සැරට බැන්න ගමන් අඩනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩේ තියෙන්නේ යාළුවා මන් බැන්නට තරහ වෙන ටයිප් එකේ නෙමේ. මොනවා කිව්වත් තරහ වෙන්නේ නැ. ඉස්සරනම් ටිකක් සැරට බැන්න ගමන් අඩනවා

    ඉතින් තරහ වෙන්න ඕන නැහැනෙ. එයාට එයාගෙ පාඩුවෙ ඉන්න දීල ඔයාත් ඔයාගෙ පාඩුවෙ හිටිය ම ඉවරයිනෙ :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :D

    මද වෙලාවකට පෙර දාරානිපාත වරුසාවක් පතිත උනා දැන් අව්වක් aතියනව ලාවට :D

    උදේ නොමිලේ නෑව පැයක් විතර හොදට.
    තාම අවුවක් පේන තෙක් මානෙක නෑ.
    මීට කුක්කා. ඔරුගොඩවත්තේ සිට