අද වැස්ස නිසා කම්මැලි කමේ ඇති
උදේ ඉදන් සැරින් සැරේ msg එවනවා
මම අඩුම තරමේ seen කරන්නේවත් නැ![]()

ඇයි එයාගෙ වෙන්ඩ හබිය නැතුවයෙ ඔයාට මැසේජ් කරන්නෙ?![]()
අද වැස්ස නිසා කම්මැලි කමේ ඇති
උදේ ඉදන් සැරින් සැරේ msg එවනවා
මම අඩුම තරමේ seen කරන්නේවත් නැ![]()
කියද......89යි ද......
ඌ නැතුව ඇති ඒකනේ මට msg කරන්නේ
මල්ලිට වෙලා තියෙන්නෙ මල්ලිගෙ හිතට හොරා හිත එයා අරන් ගිහින්
එහෙම දෙයක් නැ අයියේ
වෙනදට හැමතිස්සෙම මන් ගැන හොයලා බලපු යාළුවා කොල්ලෙක් නිසා එකපාරටම වෙනස් උනාම...
මට දැනෙන හැගීම
වැස්ස දවසට ඔහොම නම් එ සම්බන්දෙ වැඩි දුර යන්නෙ නැ මල්ලියා.........උදෙ ඉදන් මට තරජන ගොඩයි එලියට බහින්න එපා කියලා.........

වින්ඩෝස් 10 october build 1809 update එක user data wipe වෙන අවුලක් තියෙනවලු. සයිට් එකෙනුත් අයින් කරලා
වැඩි විස්තර: https://wccftech.com/windows-10-october-2018-update-deleting-user-data/



මෙහෙමයි ඒ ඔයා හිතන් ඉන්න විදියනෙ. යාලුවට වැඩිය ආකර්ෂයනය් එයා කෙරෙහි ඔයාගෙ හිතේ ඇතිවෙන්න පුළුවන්නෙ නොදැනුවත්ව ම?
එයා හොඳ ම යාලුවනම් ඔයා සතුටි වෙන්න එපායෙ එයා සතුටින් ඉන්නවට? ඇයි ඔයාට දුකක් දැනෙන්නෙ?
රේල්පීලි දෙක සමාන්තර නොවුණොත් කෝච්චිය පෙරලෙනව. හොඳ ම යාලුවා කියන එකත් රේල් පීලි දෙක වගේ. කොච්චිය පෙරලුනාට පස්සෙ වෙන්නෙ තාර පාරක ගමන් කරන්න වෙන එක. යන්න ඕන තාර පාර ඔයා තෝරගන්න ඕන.



ඇත්තම කිව්වොත් මුලදී එහෙම පොඩි මෙව්වා එකක් තිබ්බා. එයත් මට කියලා තියෙනවා.
ඒත් ඊට පස්සේ අපි දෙන්නම වෙන පාරවල් දෙකක ගියා
දැන් එහෙම මුකුත් නැ.
මට දුක කලින් හිටපු යාළුවා නැති එකට