hmmm shek cake ekak gananth thiyeanwa eka kaeanan wenneth na

කාලගුණ වාර්තාව ලබාදෙන්න
ඕකෙ පැති කිහිපයක් තියෙනව. කොයි පැත්තෙන් වුණත් හිතට අවුලක් එන්නෙ ඔයාට. ඒක නිසා බස් එකට නගියි කියල බලාපොරොත්තුවක් තියාගන්නෙ නැතුව ඉන්න එක හොඳයි



මෙහෙට දැන් ආයිත් ගොරවන්න පටාන් ගත්තා. ඔහෙට කොහොම ද?
හිත අවුල් යන එක තමා ප්රශ්නේ
ඒ හිමිකාරී මේ වෙලාවේ වෙන එකෙක් එක්ක මල් කඩනවා ඇති
ඊට වඩා ලොකු වැඩක්ද දන්නෙත් නැ![]()








ටිකක් දවස් යද්දි හරියයි. හිත තේරුම් ගත්ත ම ඒ දේවල් එක තප්පරෙන් ඕක හරියනව. හැබැයි හිතට තේරුම් කරන එකනම් ඔයාගෙ වැඩක්
හේ හේ හේ හෙන්දිරික් සීයේ

කාලගුණ වාර්තාව ලබාදෙන්න

ඒ හිමිකාරී මේ වෙලාවේ වෙන එකෙක් එක්ක මල් කඩනවා ඇති
ඊට වඩා ලොකු වැඩක්ද දන්නෙත් නැ![]()

වැඩේ තියෙන්නේ යාළුවා මන් බැන්නට තරහ වෙන ටයිප් එකේ නෙමේ. මොනවා කිව්වත් තරහ වෙන්නේ නැ. ඉස්සරනම් ටිකක් සැරට බැන්න ගමන් අඩනවා

පන්සල් යන්ඩද. හරි හොද ලමයි![]()
මද වෙලාවකට පෙර දාරානිපාත වරුසාවක් පතිත උනා දැන් අව්වක් aතියනව ලාවට![]()