~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    A kiyanne eyaalata hariyatama kiyanna ba hack welada kiyla

    අපිව නෙමෙයි ඒ සයිට් ‍හැක් වෙලා ඒවල ඩේට එක එක අය අතට පත්වෙලා තිබුණ එක එක කාලවලදි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Indiyawe nm eeye tax adu karala ganan bassapu news ekak thibba :sorry:

    ඒවත් ඉතින් කොහෙන් හරි අල්ලන්න එපායෙ. මොක ද ටැක්ස් අඩු‍වෙනව කියන්නෙ රාජ්‍යය ආදයම අඩුවෙනව. එතකොට අයවැය පරතරය ඉහල යනවනෙ. ඉතින් ඒකට හරියන්න ආයිත් ණය ගත්තොත් 3,4 ගුණ වෙලා තමයි ඕක අපිට බලපාන්නෙ. මේගොල්ලො මාසෙන් මාසෙට වැඩි නොකර එකපාර මාස හයකට වගේ වැඩි කළානම් හැමදා ම කට්ටය එක එක දේවල් ඉහල දාන එක වෙන්නෙ නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    7k pennanawa :baffled:

    අපි ලොගින් වුණ සයිට් වෙන්න ඕන පෙන්නන්නෙ. ඒවල හැක් වුණ අවස්ථාවල ඩේට එළියට ගියානෙ.

    ෆයර්ෆොක්ස් ලොගින් ඩීටේල්ස් අනුව ද දන්නෙ නෑ :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වත්තෙ ඔරුවක් ගොඩ කරනව:yes:

    මේ දවස්වලනම් ගොඩ කරල හරියන්නෙ නෑ. ගංවතුර එන්න ඉඩ තියෙන නිසා පා කරල හරින්න
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සීතල යන්න එක්ක ඔන්න කෝපි ගෙනාව....බෙදාගෙන බීපල්ලා. මට එපා මම කලින් බිව්වා.

    XTqESGn.jpg