ඩුැකියුලගේ sri lankn version එක මෝහිනි

A kiyanne eyaalata hariyatama kiyanna ba hack welada kiyla
ලාවට ගෙරවිල්ලක් අහෙනව තව ටිකකින් වහී හාද?
මල්ලි අර ඔයා ඇහැවුව නේද එදා එකවුන්ඩ් පාස්වර් දැගන්න එකක් ගැන. ඔයාගෙ මේල් එක මේකට දාල බලන්න.
https://monitor.firefox.com/

Indiyawe nm eeye tax adu karala ganan bassapu news ekak thibba![]()
7k pennanawa![]()

නෑ ගෙදර...උදේ නම් අම්බානක නෑවා.....![]()

නෑ ගෙදර...උදේ නම් අම්බානක නෑවා.....![]()

වත්තෙ ඔරුවක් ගොඩ කරනව![]()



ඒක හොඳයි. උදේ නාපු එක නෙමෙයි දැන් ගෙදර ඉන්න එක![]()

සේම් හියර්.
නොමිලේම කලිසමත් හේදුව![]()
මේ දවස්වලනම් ගොඩ කරල හරියන්නෙ නෑ. ගංවතුර එන්න ඉඩ තියෙන නිසා පා කරල හරින්න

sinhala type karanna amarui speed eka adui gc extension ekeඑළ එළ චෙක් කිරීම සාර්ථකයි ද?