oka tv eke mara widiyata giye e kale

ගියා සෑහෙන්න. රේඩියෝවලත් ගියා oka tv eke mara widiyata giye e kale

ගියා සෑහෙන්න. රේඩියෝවලත් ගියා ඒ කාලෙ ප්රසිද්ධයි. ඕක තමයි සෑහෙන ජනප්රිය වුණ සිංදුව. හැබැයි තව එයාගෙ දේදුන්නෙන් තරු වියාන, තෙමුණු සුදු ගවුමෙ, ඔබ සමනලියක් කියන සිංදු ලාවට වගේ ඒදවස්වල රේඩියෝවල ගියා.
Collection eke film kochchara thibbath parana balapu ekakmai aye balanna hithenne![]()
e nisa thama balapu nathi 700+ (Eng) thiyenawa![]()
ade mageth pending list ekakma thiyenawa
Collection eke film kochchara thibbath parana balapu ekakmai aye balanna hithenne![]()
e nisa thama balapu nathi 700+ (Eng) thiyenawa![]()
raj kapoor ehemath patta songs thiyenawa films wala
ow owගියා සෑහෙන්න. රේඩියෝවලත් ගියා
ow oya concert eka sehena janapriya una
hebei wediya kale nedda koheda
අනිත් සින්දු ගැනනම් මට එච්චර මතකයක් නැ
අම්මෝ කියලා වැඩක් නැ
hollywood - chaplin
bollywood - රාජ් කපුර්
මුන් දෙන්න සමහර වෙලාවට එකවගේ


wenna athi ban porage parana film walin hodata hamba karanawa mans



ow ow
gayakayage oya song eka witharai mama ahala thiyenne hebei
මංනම් ඉතින් ඉංග්රීසි හැම එක ම බලන්නෙ නෑ. සීමිත ප්රමාණයක් තමයි ඒක නිසා බැලෙන්නෙ. අනිත් භාෂාවලනම් ඊට වඩා ප්රමාණයක් බැලෙනව.
ade mageth pending list ekakma thiyenawa
..

mama wadiyenma balanne English, Hindi, Tamil, Telugu & Chinese ewa. Ita amatharawa wena ewath balanawa.
අම්මෝ කියලා වැඩක් නැ
hollywood - chaplin
bollywood - රාජ් කපුර්
මුන් දෙන්න සමහර වෙලාවට එකවගේ

මචං මෑතකදී කොලබ නගරයේ තියෙන හොද කෑම කඩ ගැන මෙගා ත්රෙඩ් එකක් ගියානේද
ඒක පුලුවන්නම් හොයලා දෙන්නකෝ

concert ekak ban tribute raj kapoor kiyalaඕක මන් හිතන්නේ award ceremony එකක්
මචං මෑතකදී කොලබ නගරයේ තියෙන හොද කෑම කඩ ගැන මෙගා ත්රෙඩ් එකක් ගියානේද
ඒක පුලුවන්නම් හොයලා දෙන්නකෝ
ත්රේඩ් එකේ නම තිබුණෙ සිංහලෙන් ද ඉංග්රීසියෙන් ද? කවුරු හරි බලපු කෙනෙක්ට මතක ඇතිනෙ.![]()