~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ කාලෙ ප්‍රසිද්ධයි. ඕක තමයි සෑහෙන ජනප්‍රිය වුණ සිංදුව. හැබැයි තව එයාගෙ දේදුන්නෙන් තරු වියාන, තෙමුණු සුදු ගවුමෙ, ඔබ සමනලියක් කියන සිංදු ලාවට වගේ ඒදවස්වල රේඩියෝවල ගියා.

    අනිත් සින්දු ගැනනම් මට එච්චර මතකයක් නැ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes:

    Collection eke film kochchara thibbath parana balapu ekakmai aye balanna hithenne :)

    e nisa thama balapu nathi 700+ (Eng) thiyenawa :baffled:

    මංනම් ඉතින් ඉංග්‍රීසි හැම එක ම බලන්නෙ නෑ. සීමිත ප්‍රමාණයක් තමයි ඒක නිසා බැලෙන්නෙ. අනිත් භාෂාවලනම් ඊට වඩා ප්‍රමාණයක් බැලෙනව.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :yes:

    Collection eke film kochchara thibbath parana balapu ekakmai aye balanna hithenne :)

    e nisa thama balapu nathi 700+ (Eng) thiyenawa :baffled:
    ade mageth pending list ekakma thiyenawa

    wnKxWVA.png
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    raj kapoor ehemath patta songs thiyenawa films wala

    අම්මෝ කියලා වැඩක් නැ
    hollywood - chaplin
    bollywood - රාජ් කපුර්
    මුන් දෙන්න සමහර වෙලාවට එකවගේ

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිත් සින්දු ගැනනම් මට එච්චර මතකයක් නැ

    ඒව ලොකුවට ජනප්‍රිය වුණේ නෑ. අනිත් එක මුල් ම කාලෙ ගියාට පස්සෙ ඒවනම් ගියෙත් නෑ. ඒව අර සිංදුව වගේ ලස්සන නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ow

    gayakayage oya song eka witharai mama ahala thiyenne hebei

    ඒක තමයි ජනප්‍රිය වුණේ. අනිත් ඒව එච්චර හරි නෑ. නැත්තම් ඇල්බම් එකක් ම කළා.
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මංනම් ඉතින් ඉංග්‍රීසි හැම එක ම බලන්නෙ නෑ. සීමිත ප්‍රමාණයක් තමයි ඒක නිසා බැලෙන්නෙ. අනිත් භාෂාවලනම් ඊට වඩා ප්‍රමාණයක් බැලෙනව.

    mama wadiyenma balanne English, Hindi, Tamil, Telugu & Chinese ewa. Ita amatharawa wena ewath balanawa.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මචං මෑතකදී කොලබ නගරයේ තියෙන හොද කෑම කඩ ගැන මෙගා ත්‍රෙඩ් එකක් ගියානේද
    ඒක පුලුවන්නම් හොයලා දෙන්නකෝ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama wadiyenma balanne English, Hindi, Tamil, Telugu & Chinese ewa. Ita amatharawa wena ewath balanawa.

    මං බලන ඒව කොහොම වුණත් දෙපාරක් බලන ඒවනම් ඉතින් වැඩි හරියක් Telugu, Hindi, Tamil, English තමයි.

    හැබැයි 1 පාරක් වගේ බලන ඒව English, Malayalam, Kannada, Chinese, Hindi, Tamil, Telugu හා වෙනත් භාෂාවල කිහිපයක්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මචං මෑතකදී කොලබ නගරයේ තියෙන හොද කෑම කඩ ගැන මෙගා ත්‍රෙඩ් එකක් ගියානේද
    ඒක පුලුවන්නම් හොයලා දෙන්නකෝ

    ත්‍රේඩ් එකේ නම තිබුණෙ සිංහලෙන් ද ඉංග්‍රීසියෙන් ද? කවුරු හරි බලපු කෙනෙක්ට මතක ඇතිනෙ. :D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචං මෑතකදී කොලබ නගරයේ තියෙන හොද කෑම කඩ ගැන මෙගා ත්‍රෙඩ් එකක් ගියානේද
    ඒක පුලුවන්නම් හොයලා දෙන්නකෝ

    ත්‍රේඩ් එකේ නම තිබුණෙ සිංහලෙන් ද ඉංග්‍රීසියෙන් ද? කවුරු හරි බලපු කෙනෙක්ට මතක ඇතිනෙ. :D

    අන්න ඕකයි මම දවසක් කිව්වේ පරණ ත්‍රෙඩ් හොයන්න පුළුවන් වෙන විදිහේ අලුත් ත්‍රෙඩ් එකක් ඕපන් කරලා එළකිරි හෙල්ප් එකේ ස්ටිකි කරන්න පුළුවන් නම් හොඳයි කියල.එතකොට ඒකෙ පොස්ට් එකක් දාල අහන්න පුළුවන් නේ. ස්ටිකි කරලා නිසා කවදාවත් යට යන්නෙත් නෑනේ.
    හොඳ පරණම මෙම්බර් කෙනෙක් බලලම ඕක පටන් ගත්ත නම් හරි. ලොකු අයියට කියල ස්ටිකි කර ගන්න පුළුවන් නේ එතකොට...