අරක්කු බිබී ඉන්න කෙනෙක් අරක්කු නවත්තල කුඩු ගහන්න පුරුදු වුණොත් තේරුමක් නැහැනෙ. අරක්කු බිබී ඉන්න කෙනෙක් අරක්කු නවත්තල තම පවුල සමඟ කාලය ගත කරනවනම් අන්න එතන ඔය කියන දේ තියෙනව.![]()



ඔව් එහෙම තේරුම් ගත්තොත් නම් ඉතින් ඉවරයි
අරක්කු බිබී ඉන්න කෙනෙක් අරක්කු නවත්තල කුඩු ගහන්න පුරුදු වුණොත් තේරුමක් නැහැනෙ. අරක්කු බිබී ඉන්න කෙනෙක් අරක්කු නවත්තල තම පවුල සමඟ කාලය ගත කරනවනම් අන්න එතන ඔය කියන දේ තියෙනව.![]()



අයියා කියන එක හරි
ඒත් ඔකේ තව පැත්තක් තියෙනවනේ අයියේ
අපි හිතමු ප්රදේශයේ ඉන්න මනුස්සයෙක් අපේ ගෙවල් පාරට තාර ටිකක් දාල දෙනවා. අපි ඒ මනුස්සයට චන්දේ දුන්නේ නැතිව මිනිහා පැරදුනොත් ඒ මනුස්සයට නගර සභාවත් නැතිවෙනවා. ඒ වගේම ඒ මනුස්සය සමහරවිට ආපහු මිනිස්සුන්ට උදව්වක් වත් කරන්නේ නැතිවෙයි කුහක මිනිස්සු ඉන්නේ කියලා හිතලා
මේක දැම්මේ මටම මොටිවෙට් වෙන්න![]()
දිගට ම තියාගන්නමල්ලි. ඌ ඔයාගේ පාරට කොන්ක්රිට් දාන්නේ එයාගේ නෑදෑයෙක්ට කන්ට්රැක්ට් එක දීලා (හා ඒත් කමක් නෑ හැබැයි) වැඩේ කරනකොට කොලිටි අඩු කරනවා නම් ඌට එපා.. ඌ කොලිටියට වැඩේ කෙරෙව්ව්ත් ගමේ නගරේ ඉද්දි හොඳටම පේනවනම් උගේ නමින් බාර් , ශෙඩ් ඉදි වෙනවා කියලා, හොරෙන් වැලි පස් කපන වැඩ කරන්නේ උගේ ගෝලයෝ නම් හෝ උගේ ආශිර්වාදෙන් නම් ඌට චන්දය දෙන්න එපා...
කළගුණ සලකන එක හරි භයානකයි. හැමෝටම සලකනවද බලන්න
ඔය ධනාත්මක චින්තනය කියල කියාගන්න දෙය( බොහෝ දෙනා භාවිතා කරන විදිය ගැන කිවුවෙ), හෙට හොඳවෙයි කියල හිතන එක, ගොඩක් ලස්සන දෙයක ආරම්භය ඇතිවෙයි කියල හිතන එක සිත සනසගන්න තියෙන දේවල්. ඒවලින් බොහො වෙලාවට කරන්නෙ හිත රවට්ටන එක.
ධනාත්මක ව හැමදේ ම ගැන හිතල එකපාරක් වැටුණොත් ඒ පුද්ගලයට ගොඩ එන්න සෑහෙන අමාරුයි. මොක ද එයාට ඒ වගේ අව්ස්ථවකට පුරුද්දක් නෑ.
හොඳ ම දේ ඒක නෙමෙයි. තමන්ට වරදිනව. තමන් වැටෙනව. තමන් පජාත වෙනව. තමන් ප්රතික්ෂේප වෙනව. ඒත් ජීවිතය කියන ගමනෙ කොහො ම හරි එල්ලිල ඉන්නව. තමන්ට වෙන ඒ වගේ දේවල් වෙනස් කරගන්න උත්සහ කරනව. ඒවලින් පාඩම් ඉගෙන ගන්නව. ආයිත් ඒ වැරදි නොකර ඉන්න උත්සහ කරනව. උත්සහය අන්ති ම මොහොතෙවත් අත හරින්නෙ නැතුව යනවනම් ගොඩක් දේවල් ඉදරියට යයි.



මෙහෙමයි ඉතින් අනාගතයේ ඔය වගේ දේවල් මිනිහ කරයි වගේ පේනවනම් මන් හිතන්නේ නැ ගමේ ජිවත් වන කවුරුවත් (බේබද්දෝයි, චන්ඩියි හැර) චන්දේ දේයි කියලා
එහෙම නැත්තන් වෙන කිසිම උදව්වක් නොකරපු මිනිහෙක්ට චන්දේ දෙනවට වඩා අඩුම තරමේ අපි වෙනුවෙන් පාරවත් හදලා දීපු මිනිහට චන්දේ දුන්නට කමක් නෑනේ
පාර හරියට හදලනම්

ඔය පැත්තෙ වහිනව ද තාම?

ගගට යන්න හදන්නේ නාගන්න කියල...ude wassa.. dan nan tikak payanawa.. but awwa naaගගට යන්න හදන්නේ නාගන්න කියල...

මේ දවස්වලනම් ගංඟාවල නාන්න යන එක භයානකයි නේද?
එළ එළ එහෙනම් නාල එන්න![]()

