ඔහොම කිවුවට ඉතින් හොයාගන්නවත් නැතිවෙයි කොමිස් මුදලක් ගැන ඉව වැටුණ ගමන්![]()
රීලෝඩ්
ඔහොම කිවුවට ඉතින් හොයාගන්නවත් නැතිවෙයි කොමිස් මුදලක් ගැන ඉව වැටුණ ගමන්![]()
පිං කැටේටද![]()
ගුල ටයිල් කරගන්න කියල බැලුවේ සල්ලි ටිකක් හොයාගෙනඔහොම කිවුවට ඉතින් හොයාගන්නවත් නැතිවෙයි කොමිස් මුදලක් ගැන ඉව වැටුණ ගමන්![]()
ගුල ටයිල් කරගන්න කියල බැලුවේ සල්ලි ටිකක් හොයාගෙන
ඇයි මොකක් ද ගූප් එකක් තියෙනව කිවුව නේද ඉන්න?

එකෙ කියා ගන්න බැරි දෙවල් පී ම් වලින් කියා ගන්නවනෙ![]()

එහෙම ද? මාර සිස්ට්ම්නෙ ඔයාලගෙත්![]()

ඔවා බොරු කියල මගැරියනෙ සිස්ටම් එක ඉන්ස්ටොල් කරල දෙන්නද ඇහුවම![]()
දන්නව දන්නව. ඒ වුණාට කිවුව දේ තරමක් හිතට හිතුනෙ ම නැත්තෙත් නැහැනෙ?![]()

දැන් මැරී කරලා......![]()
2009 පෙම්වතියක් බලන්න ගියොත් ඒ කෙල්ලගෙ දරුවන්ගෙන් තමයි මෙයා ගුටිකාල එන්නෙ![]()
පරණ ඒවා ආය අහන්න ගන්න කාලේ හරි එහෙනං.මේ ටිකේ අපේ අඬන, මල්, බස් සිංදු ගහන සෙට් එකට ට්රෙන්ඩ් එක අමතක වෙලා ද මන්ද. එක සිංදුවක්වත් නැහැනෙ හරියට ඒ වගේ ඒව![]()
ඔව් ඔව් හොදට හොයලා බලලා එපැයි යාලුවෙන්න
පෙරදිනයක් මා පෙම්කල යුවති සියපුතු නලවනවා.........


ඔව් ඔවු පුතු නලවනව ද නැත්තම් පුතු පාසල් යනව දන්නෙ නෑ