~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගුල ටයිල් කරගන්න කියල බැලුවේ සල්ලි ටිකක් හොයාගෙන

    ඔහොම හරියන්නෙ නෑ. ගුල ටයිල් කරල. ස්මාට් ගුල් සිස්ටම් එකක් හයි කරල. ගුල් උගුල් නොවෙන්න CCTV දාල. Inverter ඒසී එකකුත් හයි කරන්න. අනිත් එක මතක ඇතුව හොඳ ලොකර් එකක් ගන්න.
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    7nZdNc.jpg
    tumblr_m256wkamfx1qjlilmo1_500-480x379.png


    :love::love::love::love::love::love::love:
     
    • Like
    Reactions: donkosala

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දන්නව දන්නව. ඒ වුණාට කිවුව දේ තරමක් හිතට හිතුනෙ ම නැත්තෙත් නැහැනෙ? :rofl:

    ඔව් ඔව් හොදට හොයලා බලලා එපැයි යාලුවෙන්න :P


    දැන් මැරී කරලා...... :dull::dull::dull:

    2009 පෙම්වතියක් බලන්න ගියොත් ඒ කෙල්ලගෙ දරුවන්ගෙන් තමයි මෙයා ගුටිකාල එන්නෙ :lol::lol:

    පෙරදිනයක් මා පෙම්කල යුවති සියපුතු නලවනවා.........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ටිකේ අපේ අඬන, මල්, බස් සිංදු ගහන සෙට් එකට ට්‍රෙන්ඩ් එක අමතක වෙලා ද මන්ද. එක සිංදුවක්වත් නැහැනෙ හරියට ඒ වගේ ඒව :dull::dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ටිකේ අපේ අඬන, මල්, බස් සිංදු ගහන සෙට් එකට ට්‍රෙන්ඩ් එක අමතක වෙලා ද මන්ද. එක සිංදුවක්වත් නැහැනෙ හරියට ඒ වගේ ඒව :dull::dull:
    පරණ ඒවා ආය අහන්න ගන්න කාලේ හරි එහෙනං.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් හොදට හොයලා බලලා එපැයි යාලුවෙන්න :P






    පෙරදිනයක් මා පෙම්කල යුවති සියපුතු නලවනවා.........

    හොඳට හොයල බලල යාලු වුණාට පස්සෙනෙ වැඩේ තියෙන්නෙ :lol::lol:

    :rofl::rofl: ඔව් ඔවු පුතු නලවනව ද නැත්තම් පුතු පාසල් යනව දන්නෙ නෑ