~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    එකක් නෙමෙයි ජනප්‍රිය නොවුණ සමහර වීඩියෝ.

    Warahali Andath - Minash Hansil
    Sura Angana - Dinuka Prasath Pinuwala
    Hitha Mage Hadaganna - Rasika Rajapaksha

    හප්පේ මේ නම් ඇහුවෙත් අදයි.
    දැන් ගායක ගායිකාවෝ කියාගන්නා පිරිස වැඩියිනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හප්පේ මේ නම් ඇහුවෙත් අදයි.
    දැන් ගායක ගායිකාවෝ කියාගන්නා පිරිස වැඩියිනේ

    සිංදුවල කැත ලස්සන නෙමෙයි ඔය විෂුවල් ගැන මං කිවුවෙ :D එක්කෙනෙක් පොඩි ළමයෙක්
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කිලර් දවල්ට කන්නෙ මොනා ද කියල හිත හිත හිටියෙ ඔයා ඒ වෙලේ ආවෙ නැහැනෙ

    :P:P:P

    අදත් දවල්ට කෑම ඉව්වේ ඩෝඩෝ.....

    බත් සමගින් කිරි කොස් උයල, බෝංචි තෙල් දාලා, කුකුල් මස් කරිය ....

    කිලර් ආව නම් බත් කටක් කාල යන්න තිබ්බා.:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P:P:P

    අදත් දවල්ට කෑම ඉව්වේ ඩෝඩෝ.....

    බත් සමගින් කිරි කොස් උයල, බෝංචි තෙල් දාලා, කුකුල් මස් කරිය ....

    කිලර් ආව නම් බත් කටක් කාල යන්න තිබ්බා.:D

    එළ එළ එහෙනම් හොඳ කෑමක් හදල තියෙන්නෙ :D කිලර් ආවනම් කෑමත් කාල රෑ කෑමත් අරගෙන යයි :lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඉතින් මන් බොරුද කිව්වේ?
    අර හොදට හිටපු මනුස්සයව එකපාර උස්සන් ගියා :angry:

    එයා මෙතනට වෙලා පල්හෑලි දොඩො දොඩො හිටියාම ඔයාද ගෙදර වැඩ කරන්නෙ.....:angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෝල් කරලා දුන්නා සැර ටෝක් එකක්
    වෙන කරන්න දෙයක් නැ :sorry: