මේ ටික තෙරෙන්නෙ නැනෙ......![]()
මටනම් තේරුනා ඒත් තව කෙනෙකුට පැහැදිලි කරන්න තේරෙන්නේ නැ

මේ ටික තෙරෙන්නෙ නැනෙ......![]()

එකක් නෙමෙයි ජනප්රිය නොවුණ සමහර වීඩියෝ.
Warahali Andath - Minash Hansil
Sura Angana - Dinuka Prasath Pinuwala
Hitha Mage Hadaganna - Rasika Rajapaksha
හප්පේ මේ නම් ඇහුවෙත් අදයි.
දැන් ගායක ගායිකාවෝ කියාගන්නා පිරිස වැඩියිනේ
එක්කෙනෙක් පොඩි ළමයෙක්කොහොමද කට්ටියට....?![]()
කිලර් දවල්ට කන්නෙ මොනා ද කියල හිත හිත හිටියෙ ඔයා ඒ වෙලේ ආවෙ නැහැනෙ




අදත් දවල්ට කෑම ඉව්වේ ඩෝඩෝ.....
බත් සමගින් කිරි කොස් උයල, බෝංචි තෙල් දාලා, කුකුල් මස් කරිය ....
කිලර් ආව නම් බත් කටක් කාල යන්න තිබ්බා.![]()
කිලර් ආවනම් කෑමත් කාල රෑ කෑමත් අරගෙන යයි 
මටනම් තේරුනා ඒත් තව කෙනෙකුට පැහැදිලි කරන්න තේරෙන්නේ නැ![]()
හරි හරි කියන්න බැ කියල කෙලින්ම කිවිවා නම් ඉවරයි නෙ......
ඉතින් මන් බොරුද කිව්වේ?
අර හොදට හිටපු මනුස්සයව එකපාර උස්සන් ගියා![]()

කෝල් කරලා දුන්නා සැර ටෝක් එකක්
වෙන කරන්න දෙයක් නැ![]()