~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
අනෙ මටත් කෙනෙක් හොයලා දෙන්නකො.....................:P
කාට ගැහුවත් ඔවට රිප්ලයි කලොත් නෙ අපි එක බාරගත්තා වෙන්නෙ...ඉතින් මම එකට රිප්ලයි දාන්න යන්නෙ නැනෙ.....ඉතින් එක එයාම තියාගත්තාවේ......:D:D

කොහොම කෙනෙක්ද හොයන්නෙ. වයසක සල්ලි කාරයෙක් සෙට් කරනන්ද :love:
 
Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අනෙ මටත් කෙනෙක් හොයලා දෙන්නකො.....................:P
    ආසයිනේ? :P:P
    ඔයාට තව අය හොයල දැන් බඳින්න රෙඩි වෙලා ඉන්න මනුස්සයා මටත් එක්ක අල්ලන් ගහයි. මට නන් බෑ හාෆෝ :no::P

    කාට ගැහුවත් ඔවට රිප්ලයි කලොත් නෙ අපි එක බාරගත්තා වෙන්නෙ...ඉතින් මම එකට රිප්ලයි දාන්න යන්නෙ නැනෙ.....ඉතින් එක එයාම තියාගත්තාවේ......:D:D

    :yes::yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අලුත් ත්‍රෙඩ් එකක් දාන්න කාලේ හරි වගේ..
    සැහෙන්න ස්ලෝ :baffled:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔකට ඉතින් මේතන උත්තරයක් දෙනවා කියන්නෙ මෙකෙ ඉන්න හුගක් අයගෙ රෙදි ගැලවෙනවා කියන එක තමා.....:dull::oo:

    අනුන්ගේ රෙදි ගලවන්න ඕන නෑනේ එහෙනං... :lol::lol::lol: නිකන් මොකටද ප්‍රශ්න ඇති කරගන්නේ...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අලුත් ත්‍රෙඩ් එකක් දාන්න කාලේ හරි වගේ..
    සැහෙන්න ස්ලෝ :baffled:

    පළමු පිටුවේ සිට ත්‍රෙඩ් එකට පැමිණෙන්න එපා යහළුවෙ... ලාස්ට් රිප්ලයි එකෙන් පැමිණෙන්න එතකොට අව්ලක් නෑ
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පළමු පිටුවේ සිට ත්‍රෙඩ් එකට පැමිණෙන්න එපා යහළුවෙ... ලාස්ට් රිප්ලයි එකෙන් පැමිණෙන්න එතකොට අව්ලක් නෑ

    ඇත්ත නේන්නම් :cool:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආසයිනේ? :P:P
    ඔයාට තව අය හොයල දැන් බඳින්න රෙඩි වෙලා ඉන්න මනුස්සයා මටත් එක්ක අල්ලන් ගහයි. මට නන් බෑ හාෆෝ :no::P

    :yes::yes:

    මම එයාට සපත්තුවක් දෙන්නම්..........:P