~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අසුරු සැනින් එක මොහොතකදී
    කාලය නැවතී යළි ඇරඹී
    විශ්වය අලුතින් බිහිවේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා ....

    :love::love::love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අසුරු සැනින් එක මොහොතකදී
    කාලය නැවතී යළි ඇරඹී
    විශ්වය අලුතින් බිහිවේවා


    පද රචනය - කුසුම් පීරිස්
    තනු නිර්මාණය සහ සංගීතය - ලෙස්ලි අසෝකා
    ගායනය - යමුනා විනෝදනී

    :love::love::love::love:



    අම්මො එපා................:no::no::no::no:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    09aec5740ddf01375982f607719d66f8.jpg


    ඔය 6x7. ඕකේ zinc එක comode එක ඉස්සරහට දැම්මනන් තව ඉඩ එයි.
    නැත්තන් මේ ක්‍රමෙත් හොඳයිනේ..


    getpubliccontent
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    බාත්ටබ් එහෙකට ඉඩ නැනෙ මෙකෙ.....:oo::oo:

    shower cubical එක අයින් කරල tub එක දානවනේ ඉතින්. tub තියෙනවනන් shower මොකටද? ඊට පස්සේ curtain එකක් දානව වතුර එළියට නොවැටෙන්න. .
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    pls pls... මට ඒක අත්‍යවශ්‍යයි :P:P

    හරි එහෙනම් ඔය ජොඩුව විතරක් එහෙම වෙන්න ඇ......අනික් අය එපා කියන්න....මට නම් බැ ඔක මට කිවිව කෙනාව බදින්න...ඊට හොදා ගලක් බැදගෙන බේරේ වැවට පනිනවා...:baffled::baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    shower cubical එක අයින් කරල tub එක දානවනේ ඉතින්. tub තියෙනවනන් shower මොකටද? ඊට පස්සේ curtain එකක් දානව වතුර එළියට නොවැටෙන්න. .

    ඉඩ මදිනෙ..........:confused:ඇයි ටබ් එකයි ශවර් එකයි දෙකම තිබ්බාම අවුල මොකක්ද......
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    shower cubical එක අයින් කරල tub එක දානවනේ ඉතින්. tub තියෙනවනන් shower මොකටද? ඊට පස්සේ curtain එකක් දානව වතුර එළියට නොවැටෙන්න. .

    Tub dannehe machan. karadarayi :D