එක පැත්තකට අඩියක් වගේ වැඩි කරානන් හරිනේ.![]()
6 X 7 වගේද?
ෂවර් කියුබිකල් එකට ඉඩ ඇතිද මචන් එතකොට ?
එක පැත්තකට අඩියක් වගේ වැඩි කරානන් හරිනේ.![]()
අසුරු සැනින් එක මොහොතකදී
කාලය නැවතී යළි ඇරඹී
විශ්වය අලුතින් බිහිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා ....

6 X 7 වගේද?
ෂවර් කියුබිකල් එකට ඉඩ ඇතිද මචන් එතකොට ?
නෑ නෑ වහින්නේ නැතෝ.......................
අසුරු සැනින් එක මොහොතකදී
කාලය නැවතී යළි ඇරඹී
විශ්වය අලුතින් බිහිවේවා
පද රචනය - කුසුම් පීරිස්
තනු නිර්මාණය සහ සංගීතය - ලෙස්ලි අසෝකා
ගායනය - යමුනා විනෝදනී

![]()
ඔය 6x7. ඕකේ zinc එක comode එක ඉස්සරහට දැම්මනන් තව ඉඩ එයි.
නැත්තන් මේ ක්‍රමෙත් හොඳයිනේ..
![]()

Tub eka podi satalin kallak gahala eka uda thiyanna wenneබාත්ටබ් එහෙකට ඉඩ නැනෙ මෙකෙ.....![]()

බාත්ටබ් එහෙකට ඉඩ නැනෙ මෙකෙ.....![]()
pls pls... මට ඒක අත්‍යවශ්‍යයි![]()

Tub eka podi satalin kallak gahala eka uda thiyanna wenne
nathinam ara balum walin pumbana ekak aran ona wealawata pumba ganna![]()

ශවර් කියුබිකල් එක 3x3 වගේ හොඳටම ඇති නේ....
shower cubical එක අයින් කරල tub එක දානවනේ ඉතින්. tub තියෙනවනන් shower මොකටද? ඊට පස්සේ curtain එකක් දානව වතුර එළියට නොවැටෙන්න. .
ඇයි ටබ් එකයි ශවර් එකයි දෙකම තිබ්බාම අවුල මොකක්ද......![]()