~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
නෑ බන් හොද නරක දන්නවනන් කෙල්ල නරක දේවල් කරන්න කියනවනන් ඈත් වෙන එකනෙ කරන්න ඕනෙ....ඒ වගේ අය හොද පව්ල් ජීවිතයක් ගෙනියන්න සුදුසු නෑ...

ඔව් මචන් පියවි සිහියෙන් ඉද්දි ඔහොම හිතුනට. පිස්සුවෙන් වගේ ආදරේ කරද්දී ඔහොම හිතෙන්නැහැ බන්.
 
Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0

කාන්තාවකගෙ ආදරයට පුළුවන් පිරිමියෙක් ව හොඳ මනුෂ්‍යයෙක් කරන්න.

ඔව් එත් එහෙම කරන්නැහැ දැන් ඉන්න කෙල්ලො :D:D
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම හරියන්නේ නෑ කරටි කැඩෙන්න ගහන්න ගත්තොත් හෙම කියල හදාගන්න එපැයි.

    සැමිය බිරිඳට ආදරේනම් එහෙම කරන එකක් නැහැනෙ. කරුණු තේරුම් කළාට පස්සෙ පිළිගනියි. බිරිඳ සැමියව එහෙම එපා කියල නැවැත්තුවට ආදරය නැති තැනකදි කියන දේ අහන්නෙ නැහැනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව් එත් එහෙම කරන්නැහැ දැන් ඉන්න කෙල්ලො :D:D

    නැහැ එහෙම අය ඕන තරම් ඉන්නව. හරියට බැලුවොත් ගොඩක් අය ආදරේ දි කරන්නෙ තමන්ගෙ පෙම්වතාගෙ ජීවිතය ලස්සන කරන එක. හැබැයි ආදරය නැතිවුණාට පස්සෙ වෙන දේවලට ආදරවන්තිය වගකියන්න ඕන කියනවට වැඩිය ඒවට තමන් ම නේද වගකියන්න ඕන? තමන් ම නේද පිස්සෙක් වෙන්නෙ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රජාව බලයෙන් පහ කරන්න කාලේ හරි :yes:

    :yes::yes: මෙහෙම රජවරු එකක් පුළුවන් ද රටක් තියා සංගමයක්වත් පවත්වාගන්න.
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    නැහැ එහෙම අය ඕන තරම් ඉන්නව. හරියට බැලුවොත් ගොඩක් අය ආදරේ දි කරන්නෙ තමන්ගෙ පෙම්වතාගෙ ජීවිතය ලස්සන කරන එක. හැබැයි ආදරය නැතිවුණාට පස්සෙ වෙන දේවලට ආදරවන්තිය වගකියන්න ඕන කියනවට වැඩිය ඒවට තමන් ම නේද වගකියන්න ඕන? තමන් ම නේද පිස්සෙක් වෙන්නෙ?

    ඔව් ආදරය නැති උනාට පස්සේ ගන්න තීරණ ඉතින් තමන් සතුයි. :yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් ආදරය නැති උනාට පස්සේ ගන්න තීරණ ඉතින් තමන් සතුයි. :yes::yes:

    කතාව යන විදිහ ඇත්තටම නිකන් බොන මේසයක සිද්ධ වෙන එකක් වගේ....ඔලුවේ නිකන් චිත්‍රයක් මැවෙනවා.....
    මාලිංග බොන්නේ නැතුවට කතාවේ හරි මැද ඉන්නවා...කට්ටිය හීනියට බොන ගමන් කතාව....සරා උළුවස්සට හේත්තු වෙලා කතාව අහන් ඉන්න ගමන් සැරින් සැරේ උත්තර දෙනවා....
    ඔය අතරේ හිමින් හිමින් බෝතලේ අඩිය පේනවා...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කතාව යන විදිහ ඇත්තටම නිකන් බොන මේසයක සිද්ධ වෙන එකක් වගේ....ඔලුවේ නිකන් චිත්‍රයක් මැවෙනවා.....
    මාලිංග බොන්නේ නැතුවට කතාවේ හරි මැද ඉන්නවා...කට්ටිය හීනියට බොන ගමන් කතාව....සරා උළුවස්සට හේත්තු වෙලා කතාව අහන් ඉන්න ගමන් සැරින් සැරේ උත්තර දෙනවා....
    ඔය අතරේ හිමින් හිමින් බෝතලේ අඩිය පේනවා...

    මේක සුජීව ප්‍රසන්න ආරච්චිගෙ යොවුන් නව කථාවක් ද එත‍කොට? :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ආදරය නැති උනාට පස්සේ ගන්න තීරණ ඉතින් තමන් සතුයි. :yes::yes:

    අනිවාර්යයෙන්. තමන් එපායෙ හිතල මතල දෙයක් කරන්න :D
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඔව් මචන් පියවි සිහියෙන් ඉද්දි ඔහොම හිතුනට. පිස්සුවෙන් වගේ ආදරේ කරද්දී ඔහොම හිතෙන්නැහැ බන්.

    හ්ම්ම් ඇත්ත බන්... :dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කතාව යන විදිහ ඇත්තටම නිකන් බොන මේසයක සිද්ධ වෙන එකක් වගේ....ඔලුවේ නිකන් චිත්‍රයක් මැවෙනවා.....
    මාලිංග බොන්නේ නැතුවට කතාවේ හරි මැද ඉන්නවා...කට්ටිය හීනියට බොන ගමන් කතාව....සරා උළුවස්සට හේත්තු වෙලා කතාව අහන් ඉන්න ගමන් සැරින් සැරේ උත්තර දෙනවා....
    ඔය අතරේ හිමින් හිමින් බෝතලේ අඩිය පේනවා...

    උළුවස්සට හෙත්තු වෙලා උයන්නෙ කොහොමද :rolleyes: