හ්ම්... අඩුම ගානෙ නියාමනය වෙන්නවත් ඕන රාජ්‍ය මැදිහත් වීමෙන්..අනිත් එක තමයි හක්ගෙඩි වෙලෙන්දො, වාසනාව උදාකරවන පුද පූජා ගුරුකම්...

නියමනය කරන්න ඕන ගොඩක් දේවල්.සරාගෙන් විශේෂඥ උපදෙස් ගන්න පුළුවන් වෙයි ඔය ගැනහ්ම්... මධ්‍යසාරයෙන් ------> රූපලාවණ්‍යයට

සරාගෙන් විශේෂඥ උපදෙස් ගන්න පුළුවන් වෙයි ඔය ගැන![]()
සරාගෙන් විශේෂඥ උපදෙස් ගන්න පුළුවන් වෙයි ඔය ගැන![]()
නියමනය කරන්න ඕන ගොඩක් දේවල්.
ඔව් ඒ වගේ ඒවත් තියෙනව තමයි. ඒවලත් මරු ගැරිල්ල. හැබැයි ඊටත් වඩා බයානකයි අර දේවල්. අන්තිමට රටේ ලෙඩ්ඩු වැඩිවෙන්නෙ.
හ්ම්... කායික ලෙඩ්ඩු + මානසික ලෙඩ්ඩු දෙගොල්ලොම

සෑහෙන්න ඒ වගේ දේවල් නිසා එහෙම වෙන අය ඉන්නව. ඒ මොකෝ...?
එහා පිටුවකත් එකත් ඇති.....




තැන්ක්ස්.............................................................