~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... අඩුම ගානෙ නියාමනය වෙන්නවත් ඕන රාජ්‍ය මැදිහත් වීමෙන්..අනිත් එක තමයි හක්ගෙඩි වෙලෙන්දො, වාසනාව උදාකරවන පුද පූජා ගුරුකම්...

    :yes::yes: නියමනය කරන්න ඕන ගොඩක් දේවල්.

    ඔව් ඒ වගේ ඒවත් තියෙනව තමයි. ඒවලත් මරු ගැරිල්ල. හැබැයි ඊටත් වඩා බයානකයි අර දේවල්. අන්තිමට රටේ ලෙඩ්ඩු වැඩිවෙන්නෙ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සරාගෙන් විශේෂඥ උපදෙස් ගන්න පුළුවන් වෙයි ඔය ගැන :yes:

    සරා ගියා දෙලුම් ලෙලි ගාන්න පැයක් දෙකක් යයි නාල එන්න...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :yes::yes: නියමනය කරන්න ඕන ගොඩක් දේවල්.

    ඔව් ඒ වගේ ඒවත් තියෙනව තමයි. ඒවලත් මරු ගැරිල්ල. හැබැයි ඊටත් වඩා බයානකයි අර දේවල්. අන්තිමට රටේ ලෙඩ්ඩු වැඩිවෙන්නෙ.

    හ්ම්... කායික ලෙඩ්ඩු + මානසික ලෙඩ්ඩු දෙගොල්ලොම
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... කායික ලෙඩ්ඩු + මානසික ලෙඩ්ඩු දෙගොල්ලොම

    :yes::yes: සෑහෙන්න ඒ වගේ දේවල් නිසා එහෙම වෙන අය ඉන්නව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ මොකෝ...?

    Hack වුණ නිසා. Security එක වැඩි කරන්න. Android API වගේකුත් නවත්තල. ඩිවලොප් කරන අයට සමහර ෆීචර්ස් නැතිවෙයි.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහා පිටුවකත් එකත් ඇති.....

    හම්මේ..................... හම්සේ මොකද චුරාලෝ එක පට්ට ගහන ලිස්ට් එකේ උඩින්ම දාගත්තා.......:love::love::love::love::love: තැන්ක්ස්.............................................................