~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :rofl::rofl: මරු. ඔයා නිදාගෙන නැගිටිද්දි ගූගල් අයියල ෆොන් එකත් එලිදක්වල ඉවරයි

    ඒකනේ... මහන්සියි ගෙදර ආවම
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනේ... මහන්සියි ගෙදර ආවම

    ඔව් ඉතින් වැඩ කරල ආවහම මහන්සියිනෙ.

    ගූගල් අයිය AI යූසර් කරල ඇපල් අයියව පාස් කළා. ඊළඟ ඇපල් එකේ තමයි බලන්න වෙන්නෙ කොහොම ද iOS එකට AI වැඩිපුර යූස් කරන්නෙ කියල :rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ඔව් ඉතින් වැඩ කරල ආවහම මහන්සියිනෙ.

    ගූගල් අයිය AI යූසර් කරල ඇපල් අයියව පාස් කළා. ඊළඟ ඇපල් එකේ තමයි බලන්න වෙන්නෙ කොහොම ද iOS එකට AI වැඩිපුර යූස් කරන්නෙ කියල :rofl:

    හ්ම්... ත්‍රෙඩ් එකක් තිබ්බනේද බම්ප් එකක් දැම්ම ඔන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    799k ne

    labai wage bro ita wada ganan phone thiyenawane
    meheta enakota 2kak wage weida danne ne

    දැන් Import කරද්දි තියෙන සිද්ධිය නිසා එහෙම වෙන්න පුළුවන්.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    :D:D

    මටනන් සුපිරි. පටන් ගන්නේ ඉසකෝලෙ කාලෙ යාලුවෙලා හිටපු කෙල්ලව බඳින්න, රටගිහින් status එක හදාගන්න try කරන කොල්ලෙක්, London ගැන ඒ කෙල්ලට ලියන ලියුමකින්.

    ඉවරවෙන්නේ වෙනමම විදිහකට. ලව් story එකකුත් නෙවෙයි. අමුතු විදිහෙ සුපිරි එකක්. 10/10 ක් දෙන්න පුලුවන්.

    මේං link එක online බලනවනන්. https://einthusan.tv/movie/watch/620r/?lang=malayalam
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    නිදියන්න කියල බැලුවේ කටුස්....
    හෙට උදෙන්ම නුවර එනවා..........:yes::yes:

    උඩින්ද? :P

    මෙහෙම යන්න හරියට පියාඹගන්නත් අමාරැනේ. :D

    unnamed.jpg


     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    ✄╔╗─╔╗
    ✄║║─║║
    ✄║╚═╝╠══╦══╦══╦╗─╔╗
    ✄║╔═╗║╔╗║╔╗║╔╗║║─║║
    ✄║║─║║╔╗║╚╝║╚╝║╚═╝║
    ✄╚╝─╚╩╝╚╣╔═╣╔═╩═╗╔╝
    ✄───────║║─║║─╔═╝║
    ✄───────╚╝─╚╝─╚══╝
    ✄╔══╗───╔╗╔╗───╔╗──────╔╗
    ✄║╔╗║──╔╝╚╣║───║║──────║║
    ✄║╚╝╚╦╦╩╗╔╣╚═╦═╝╠══╦╗─╔╣║
    ✄║╔═╗╠╣╔╣║║╔╗║╔╗║╔╗║║─║╠╝
    ✄║╚═╝║║║║╚╣║║║╚╝║╔╗║╚═╝╠╗
    ✄╚═══╩╩╝╚═╩╝╚╩══╩╝╚╩═╗╔╩╝
    ✄──────────────────╔═╝║
    ✄──────────────────╚══╝

    Happy Birthday :D:D:D පොඩ්ඩක් late වුනා. :P
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    පොත් 5ක් හම්බුනා..එකක් ඉවර කලා..කාලා අනික් වා පටන් ගන්නවාද..කන ගමන් පටන් ගන්නවාද කියලා හිතුවෙ....:dull:

    :dull::dull:

    මට uni කාලෙවත් මෙහෙම ලොකු ප්‍රශ්නයක් ආවේ නෑ. :angry:
    මන් තාම කල්පනාකරනව මොකද්ද උත්තරේ කියල. :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 10/10

    අද ලෝක මානසික සෞඛ්‍ය දිනයයි
    අද ශ්‍රී ලංකා යුධ හමුදා දිනයයි

    අද ක්‍රිකට් තරගය - ශ්‍රී ලංකාව සමග එංගලන්තය පළමු එක්දින තරගය