මරු. ඔයා නිදාගෙන නැගිටිද්දි ගූගල් අයියල ෆොන් එකත් එලිදක්වල ඉවරයි
ඒකනේ... මහන්සියි ගෙදර ආවම
මරු. ඔයා නිදාගෙන නැගිටිද්දි ගූගල් අයියල ෆොන් එකත් එලිදක්වල ඉවරයි
ඒකනේ... මහන්සියි ගෙදර ආවම

ඔව් ඉතින් වැඩ කරල ආවහම මහන්සියිනෙ.
ගූගල් අයිය AI යූසර් කරල ඇපල් අයියව පාස් කළා. ඊළඟ ඇපල් එකේ තමයි බලන්න වෙන්නෙ කොහොම ද iOS එකට AI වැඩිපුර යූස් කරන්නෙ කියල![]()
හ්ම්... ත්රෙඩ් එකක් තිබ්බනේද බම්ප් එකක් දැම්ම ඔන්න

799k neRs 150000 වගේ වෙයි. චාර්ජර් එක නැතුව
lankawe ehema pixel agent kenek nedda kohedaලංකාවෙන් ගන්න එක සෙෆ් ද......
799k ne
labai wage bro ita wada ganan phone thiyenawane
meheta enakota 2kak wage weida danne ne
ආ ඩොඩෝ කුරුළු මොකෝ කරන්නේකෝ මේ මණ්ඩපේ කට්ටිය ?
නිදිද ?![]()
ආ ඩොඩෝ කුරුළු මොකෝ කරන්නේ


pattada![]()


නිදියන්න කියල බැලුවේ කටුස්....
හෙට උදෙන්ම නුවර එනවා..........![]()


Gm all


පොඩ්ඩක් late වුනා. 
පොත් 5ක් හම්බුනා..එකක් ඉවර කලා..කාලා අනික් වා පටන් ගන්නවාද..කන ගමන් පටන් ගන්නවාද කියලා හිතුවෙ....![]()



