2019 NEW BUDGET !!!!!

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මන් හිතන්නෙ . වාහන මිල වැඩිකරන එක වෙනුවට පුලුවන් තරම් ලයිසන් වලට ගනන් වැඩිකරන්න වෙනව.
    බයික් ලයිසන් එක 25000යි.
    වලන්ගු කාලය අවුරුදු 2යි.
    ආයෙ අලුත් කරන්න 25000යි.

    ත්‍රීවිලර් 35ට වැඩි අයට විතරයි ලයිසන් දෙන්නෙ.25000

    සැහැල්ලු 50000යි
    අවුරුදු දෙකෙන් දෙකට අලුත් කරන්න ඕනි.
    අලුත් කරන්න 50000යි

    කල් පැනපු හො ලයිසන් නතුව ගියොත් දඩෙ 25000යි.
    අල්ලපු පොලිස්කරයො දෙන්නට 5000 5000

    ත්‍රීවිල් වැන් හයර් කරන අයට සහනයක් දෙන්න වෙයි.
    මාස තුනක සම්පුර්න පුහුනු කාලයක් දීල අංග සම්පූර්න ඩ්‍රයිවර් කෙනෙක් එලියට යන්න ඕනි.

    ත්‍රීවීල් බයික් කාර් වලට ලීසිං ෆිනැන්ස් දෙන එක නවත්තන්න වෙනව.

    ලංකාවට NCAP Ratings තරු හතර පහ තියෙන සැහැල්ලු වාහන විතරක් ගේන්න පුලුවන්නම් කාවවත් තරහ කරගන්නැතුව ඉන්දියන් කසි කබල් ගේන එක නවත්තන්න තිබ්බ

    මෙකෙන් වාහන ගැනිල්ල සීම වෙනව. (ඇත්තටම සල්ලි තියෙන අය විතරක් ගනී)
    ගෑනු ඩියො පැදිල්ල අඩුවෙනව.
    පාරවල් වල ඉඩ එනව.
    පොදු ප්‍රවාහනෙ ශක්තිමත් වෙනව.
    රිය අනතුරු අඩුවෙනව.
    උවමනානම් වාහනවල මිලත් අඩුකරන්න පුලුවන්.

    අනිත් එක පරන වාහන පාරෙන් අයින් කරන්න වැඩපිලිවෙලක් හදන්නත් වෙයි. 1990 ට කලින් වාහන වලට අයිතිකරයට වන්දි දීල තලන්න පුලුවන්නනම් හොදයි.(අලුත් වහනවලට ගහන බද්දෙන් ඕන තරම් පරන වහනවලට ගෙවන්න ආන්ඩුවට සල්ලි හොයන්න පුලුවන්)
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    Munge ponna sangameta sahena ridila inne podi podi importers la wadi wechha nisa. Agen kallak deela hari unta kelawala laksha 15 tax eka gahuwama e laksha 15 ta laksha 30k 40k munge sales wadi wenawa kiyala dannawa. Monopoly hadanna yanawa ponnayo. PAYE tax wage sales volume eka wadi unta wadi tax percentage ekak introduce karanna kiwwanam adala polawe hapei :lol:

    :rofl::rofl::rofl::P
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මන් හිතන්නෙ . වාහන මිල වැඩිකරන එක වෙනුවට පුලුවන් තරම් ලයිසන් වලට ගනන් වැඩිකරන්න වෙනව.
    බයික් ලයිසන් එක 25000යි.
    වලන්ගු කාලය අවුරුදු 2යි.
    ආයෙ අලුත් කරන්න 25000යි.

    ත්‍රීවිලර් 35ට වැඩි අයට විතරයි ලයිසන් දෙන්නෙ.25000

    සැහැල්ලු 50000යි
    අවුරුදු දෙකෙන් දෙකට අලුත් කරන්න ඕනි.
    අලුත් කරන්න 50000යි

    කල් පැනපු හො ලයිසන් නතුව ගියොත් දඩෙ 25000යි.
    අල්ලපු පොලිස්කරයො දෙන්නට 5000 5000

    ත්‍රීවිල් වැන් හයර් කරන අයට සහනයක් දෙන්න වෙයි.
    මාස තුනක සම්පුර්න පුහුනු කාලයක් දීල අංග සම්පූර්න ඩ්‍රයිවර් කෙනෙක් එලියට යන්න ඕනි.

    ත්‍රීවීල් බයික් කාර් වලට ලීසිං ෆිනැන්ස් දෙන එක නවත්තන්න වෙනව.

    ලංකාවට NCAP Ratings තරු හතර පහ තියෙන සැහැල්ලු වාහන විතරක් ගේන්න පුලුවන්නම් කාවවත් තරහ කරගන්නැතුව ඉන්දියන් කසි කබල් ගේන එක නවත්තන්න තිබ්බ

    මෙකෙන් වාහන ගැනිල්ල සීම වෙනව. (ඇත්තටම සල්ලි තියෙන අය විතරක් ගනී)
    ගෑනු ඩියො පැදිල්ල අඩුවෙනව.
    පාරවල් වල ඉඩ එනව.
    පොදු ප්‍රවාහනෙ ශක්තිමත් වෙනව.
    රිය අනතුරු අඩුවෙනව.
    උවමනානම් වාහනවල මිලත් අඩුකරන්න පුලුවන්.

    අනිත් එක පරන වාහන පාරෙන් අයින් කරන්න වැඩපිලිවෙලක් හදන්නත් වෙයි. 1990 ට කලින් වාහන වලට අයිතිකරයට වන්දි දීල තලන්න පුලුවන්නනම් හොදයි.(අලුත් වහනවලට ගහන බද්දෙන් ඕන තරම් පරන වහනවලට ගෙවන්න ආන්ඩුවට සල්ලි හොයන්න පුලුවන්)

    what singapore has adopted is revenue license renewal. It cost around $10,000 per year with a parking slot in the apartment.
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    1.Lankawata Dollar gennana Freelancers lata mokak hari chance ekak
    2. Turbo Petrol vehicles walata Tax adu karanam thawath hodai :)
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    1.Lankawata Dollar gennana Freelancers lata mokak hari chance ekak
    2. Turbo Petrol vehicles walata Tax adu karanam thawath hodai :)

    I asked ICTA chairman Prof. Rohan Samarajiwa on what is paypal issue. He says in Paypal business plan Sri Lanka is not included as not enough volumes.
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    I asked ICTA chairman Prof. Rohan Samarajiwa on what is paypal issue. He says in Paypal business plan Sri Lanka is not included as not enough volumes.

    No.

    What I meant is,

    Mamanam Job + Freelance karanne.

    Freelancers earns lots of dollars to sri lanka therefore they must appreciate :yes:

    1. Sri Lankan Banks should give some benefits for Freelancers (Don't know what are they but need a discuss) :yes:

    2. Reduce hybrid vehicles and give more facilities to Turbo Engine vehicles :yes:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මන් හිතන්නෙ . වාහන මිල වැඩිකරන එක වෙනුවට පුලුවන් තරම් ලයිසන් වලට ගනන් වැඩිකරන්න වෙනව.
    බයික් ලයිසන් එක 25000යි.
    වලන්ගු කාලය අවුරුදු 2යි.
    ආයෙ අලුත් කරන්න 25000යි.

    ත්‍රීවිලර් 35ට වැඩි අයට විතරයි ලයිසන් දෙන්නෙ.25000

    සැහැල්ලු 50000යි
    අවුරුදු දෙකෙන් දෙකට අලුත් කරන්න ඕනි.
    අලුත් කරන්න 50000යි

    කල් පැනපු හො ලයිසන් නතුව ගියොත් දඩෙ 25000යි.
    අල්ලපු පොලිස්කරයො දෙන්නට 5000 5000

    ත්‍රීවිල් වැන් හයර් කරන අයට සහනයක් දෙන්න වෙයි.
    මාස තුනක සම්පුර්න පුහුනු කාලයක් දීල අංග සම්පූර්න ඩ්‍රයිවර් කෙනෙක් එලියට යන්න ඕනි.

    ත්‍රීවීල් බයික් කාර් වලට ලීසිං ෆිනැන්ස් දෙන එක නවත්තන්න වෙනව.

    ලංකාවට NCAP Ratings තරු හතර පහ තියෙන සැහැල්ලු වාහන විතරක් ගේන්න පුලුවන්නම් කාවවත් තරහ කරගන්නැතුව ඉන්දියන් කසි කබල් ගේන එක නවත්තන්න තිබ්බ

    මෙකෙන් වාහන ගැනිල්ල සීම වෙනව. (ඇත්තටම සල්ලි තියෙන අය විතරක් ගනී)
    ගෑනු ඩියො පැදිල්ල අඩුවෙනව.
    පාරවල් වල ඉඩ එනව.
    පොදු ප්‍රවාහනෙ ශක්තිමත් වෙනව.
    රිය අනතුරු අඩුවෙනව.
    උවමනානම් වාහනවල මිලත් අඩුකරන්න පුලුවන්.

    අනිත් එක පරන වාහන පාරෙන් අයින් කරන්න වැඩපිලිවෙලක් හදන්නත් වෙයි. 1990 ට කලින් වාහන වලට අයිතිකරයට වන්දි දීල තලන්න පුලුවන්නනම් හොදයි.(අලුත් වහනවලට ගහන බද්දෙන් ඕන තරම් පරන වහනවලට ගෙවන්න ආන්ඩුවට සල්ලි හොයන්න පුලුවන්)

    This makes sense if public transport is good like singa :D
    oka kalot thaman gaththu wahane drive karannath baha :P
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    හික්ස් සිරාවට.

    මුන්ට ගැහුව බලපත්‍ර ගාස්තුවක් ලක්ෂ 10කද කොහෙද රවියා ඉන්න කාලේ.ඒක හරිගියේ නෑ මොකද ඊටපස්සේ පර්සනල් නේම්වලට ඉම්පෝර්ට් කරවන්ඩ පටන්ගත්ත.ඒ හින්ද කෙලින්ම ඇඩිෂනල් ටැක්ස් එක ගහයි වාහන වලට.

    දැන් ඔය බයවෙලා රෙවිලා ඉන්නේ.:(දැන් ලේසියෙන් ඉම්පෝට් කරලා විකුණන්ඩ පුලුවන් කසිකබල් හොයනවා ඇති.ඒවා හරියන්න්ත් නෑ.ඒවටත් දැන් ටැක්ස් ගහන්ඩ යන්නේ.අනිත් එක ඒවා ඔය වාහන ගෙන්නිල්ල වගේ ලේසිත් නෑ.පව් අසරණ මෝඩ ජීවිත.:( මම මේ ලියන්ඩ කම්මැලි කමට ඉන්නේ.නැත්තන් ලියනව හොඳ ඒවා ටිකක්.

    අනිත් සෙට් එකලීසිං කොම්පැණි කාරයෝ.උන් ටිකත් මෙලහට තක්කු මුක්කු වෙලා ඇති.:lol:
    :baffled::D