2019 NEW BUDGET !!!!!

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    මචන් ලා උබලා දන්නවා නේ දැන් රුපියලට කෙල වුනා කියලා . මේ හේතු නිසා 2019 අය වැයට මොනවා වෙයිද?

    අනිත් ඒවා ගැන නම් දන්නේ නැහැ , නමුත් වාහන වලට නම් කෙලිනවා ඇපත් නැතිවෙන්න.

    උබලට පුලුවන්නම් උබලට තේරෙන විදියට PROPOSAL ටිකක් කියන්න ඔක්තෝබර් අන්තිමට ගරු මුදල් ඇමතිතුමා හමුවීමට නියමිතයි . එතුමන්ට මෙය ඉදිරිපත් කිරීම සදහා තම ඉල්ලන්නේ .

    IMPORT සහ EXPORT තමා ප්‍රදානව් TARGET කරන් යන්නේ .
    මට ගොඩක් විතර අවශ්‍ය වෙන්නේ ,
    * VAT
    * NBT
    * GST

    පිලිබදව. ආනයන අපනයන සදහා මේවා කොහොම බලපානවද යන්න පැහැදිලි කර ගන්න අවශ්‍යයි . පුලුවන්නම් support එකක් දෙන්න.

    තෙල් මිල ගැනනම් අපි කතාකරන්න බලාපොරොත්තුවක් නැහැ. :confused:

    INCOME TAX ගැන කතාකරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

    පුලුවන් විදියට තොරතුරු දෙන්න.
     
    • Like
    Reactions: Nice_guy

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Aai duty wadi wenawa 1 billion usd walin imports adu karanawa kiyapu nisa

    Permit walatath koi widihata hari keliyi samahara wita ekath rupee depreciation walata loku factor ekak nisa.

    Vehicle imports walata VAT NBT exempt. Issarahatath ehemai.

    Exports walata VAT NBT GST 3 ma exempt. Issarahatath ehemai.

    Kohomath vehicle importers lata burulak ganna ba rupee depreciation walata lokuwatama industry eka balapana nisa.

    Puluwannam carbon tax eke value eka wadi karanna kiyapan CO emmit kara kara badrudeen ta bana bana inna ponna sinhalunta thawa ridenna:rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Income tax puluwannam exports walata nathima karala danna kiyanna puluwannam hodai SME walata. Imports walata wadi karanna puluwannam ratata hodai ithin SME wala 14% eka 28% ma karanna puluwannam

    Me parath ponna VIAL eka puka deegana gihin kiyai 1.5 million special tax eka danna kiyala podi importers lata kela wela yanna :lol: wena mona reddatada ubala puka deegana yanne lol :lol:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    vahana sale karayo nam hemadama kiyanne budget eke vahana mila vedi venawa kiyana de. Uba nam mahindage gotta nisa kohomath ehemani kiyanne
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,734
    10,229
    113
    මචන් අපේ නෑදෑවෙන මල්ලි කෙනෙක් තව කිහිපදෙනෙක් USA වලට පොඩිපොඩි item ( කුරුඳු , ගම්මිරිස් , handcraft etc ... ) යැවුවා , මේකට පාවිච්චි කලේ ශ්‍රීලංකා තැපෑලේ registered post මොකද ඒකට tracking number එකක් හම්බවෙනවා එක USA customerට දුන්නම USA postal department website එකෙන් track කරන්න පුළුවන් , මේකෙන් කට්ටිය හොඳ ඩොලර් අදායමක් ලැබුවා.

    දැන් ශ්‍රීලංකා තැපෑලේන් මේක නවත්වලා , එක නිසා දැන් මේ business එකත් නැවතිලා මොකද track කරන්නබැරි පාර්සල් USA customerලා ගන්න කැමති නෑ

    මේ තියෙන්නේ මම මේ ගැන හොයාගනිපු තොරතුරු ටිකක්

    SL post ලා පාවිච්චි කරන්නේ ගොඩක් පරණ system එකක් නමුත් ලෝකේ අනෙක් postal departments උන්ගේ systems , Universal Postal Union (UPU) එක කියන විදියට update කරගෙන තියෙන්නේ , එක නිසා tracking details auto update වෙන්නේ නෑ , :no::no::no::no::no::no:

    එතකොට ලංකාව කරන්නේ tracking details data file එක අරගෙන අනෙක් postal department ( eg :- USPS ) එකට යවනවා ඊට පස්සේ , උන් ඒ ටික උන්ගේ system එකට enter කරන්න ඕන ( ඔය වැඩේ මල වදයක් උන්ට ) :frown::frown::growl::growl::frown::frown::growl: :growl:,

    දැන් ටික කාලෙකට කලින් Universal Postal Union (UPU) කිඋවා උඹලා system update කරන්නේ නැතිනම් අපි අමතර ගානක් ගන්නවා කියල tracking details data උන්ගේ systems වලට manually enter කරන එකට , :eek::eek::confused::confused:

    ඒ උනාට අපේ කාලකන්නි හැත්ත system update කරේ නැ :no::no::no:

    මොකද SL postal department එකේ ඉන්න එකෙක්ටවත් මේ ප්‍රශ්නේ වැදගත් නෑ :shocked::shocked::shocked:,

    ඉතින් SL postal department එක අමතර ගානක් ගෙවන්නේ නැති නිසා අපිට registered post වලට tracking නෑ , :(:(:(

    මම ඔය ප්‍රශ්නය ගැන කියලා හැම ප*යටම letters ගැහුවා එත් එකෙක් ගෙන් වත් උත්තර නෑ ,

    අන්තිමට මට SL postal department එකෙන් letter එකක් එවනවා EMS පාවිච්චි කරන්නලු , ඒ කියන්නේ 500/= වැඩේට 2500/= දෙන්න කියල ,

    මම ඇහුව අමතර ගානක් ගෙවල barcode එකකුත් ගහල registered post යවන්නේ මොකටද සාමාන්‍ය එකෙත් registered post එකෙත් වෙනසක් නෑනේ කියලා ,

    මේ යක්කු කියනවා registered post තියෙන්නේ ලංකාව ඇතුලේ උන්ගේ පහසුවට කියලා ,

    EMS වලට නම් tracking වැඩ කරනවා , ගාන තමයි ප්‍රශ්නේ ,

    මේ ප්‍රශ්නේ තියෙන හැමෝම ජනාධිපති , අගමැති , තැපැල් ඇමති හැමෝටම පුළුවන් තරම් letters යවන්න , එතකොට වත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියල පොඩ්ඩක් හොයල බලවිනේ බන්

    :yes::yes::yes::yes::yes::yes::yes:

    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Income tax puluwannam exports walata nathima karala danna kiyanna puluwannam hodai SME walata. Imports walata wadi karanna puluwannam ratata hodai ithin SME wala 14% eka 28% ma karanna puluwannam

    Me parath ponna VIAL eka puka deegana gihin kiyai 1.5 million special tax eka danna kiyala podi importers lata kela wela yanna :lol: wena mona reddatada ubala puka deegana yanne lol :lol:

    :yes: anthima tikata ai thawa japanen individual or podi dealers la ta wahana dena eka nawaththanda kiylath kiynda wei😂😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,792
    1
    56,798
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ණය ගෙවාගන්න ඩොලර් නැතුව ඉන්නෙ. ඒ නිසා ආනයනයන් සීමා කරයි. Vehicles, TVs, Fridges, Washing machines, Mobile phones, Spare parts, Ebay items, Fruits..... will go it.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    දැන් ආර්ථිකයට කෙළවිලා තියෙන වෙලාවේ උඹලා හිතනවද මහින්ද පිළ පාර්ලිමේන්තුවේදී අය වැය පරද්දයි කියලා. ලොවෙත් නෑ. මරා-පොනිල් ලස්සනට ඩීල් එක ගහලා ඇති අය වැය පාස් කරගන්න. අන්තිමේදී ගම් වල අනාත ටොයි-බයි සැට් එකටම තමා රෙන්න පුකේ ගූත් නැතිවෙන්නේ :P
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මචන් අපේ නෑදෑවෙන මල්ලි කෙනෙක් තව කිහිපදෙනෙක් USA වලට පොඩිපොඩි item ( කුරුඳු , ගම්මිරිස් , handcraft etc ... ) යැවුවා , මේකට පාවිච්චි කලේ ශ්‍රීලංකා තැපෑලේ registered post මොකද ඒකට tracking number එකක් හම්බවෙනවා එක USA customerට දුන්නම USA postal department website එකෙන් track කරන්න පුළුවන් , මේකෙන් කට්ටිය හොඳ ඩොලර් අදායමක් ලැබුවා.

    දැන් ශ්‍රීලංකා තැපෑලේන් මේක නවත්වලා , එක නිසා දැන් මේ business එකත් නැවතිලා මොකද track කරන්නබැරි පාර්සල් USA customerලා ගන්න කැමති නෑ

    මේ තියෙන්නේ මම මේ ගැන හොයාගනිපු තොරතුරු ටිකක්

    Mchn mata puluwan nm mchn different countries a wlta prices kiyanna puluwanda shipping wlta
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් අපේ නෑදෑවෙන මල්ලි කෙනෙක් තව කිහිපදෙනෙක් USA වලට පොඩිපොඩි item ( කුරුඳු , ගම්මිරිස් , handcraft etc ... ) යැවුවා , මේකට පාවිච්චි කලේ ශ්‍රීලංකා තැපෑලේ registered post මොකද ඒකට tracking number එකක් හම්බවෙනවා එක USA customerට දුන්නම USA postal department website එකෙන් track කරන්න පුළුවන් , මේකෙන් කට්ටිය හොඳ ඩොලර් අදායමක් ලැබුවා.

    දැන් ශ්‍රීලංකා තැපෑලේන් මේක නවත්වලා , එක නිසා දැන් මේ business එකත් නැවතිලා මොකද track කරන්නබැරි පාර්සල් USA customerලා ගන්න කැමති නෑ

    මේ තියෙන්නේ මම මේ ගැන හොයාගනිපු තොරතුරු ටිකක්

    bump
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    09-29-2018 11:43 AM ube bussiness ekata kelawei kiyala neda oya natanne, yako rate salli pitata yana ekak neme, pita rata salli meheta gena bussiness ekakata atha gahapan puluwan nam, ubalath me rate desapaluwo wagema pawkarayo balan giyama

    කවුද එකෙක් රේප් කපලා :confused::confused:
     
    • Like
    Reactions: hancok

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    මේක දැම්මේ කාටවත් ගහන්න බලාගෙන නෙවි බජට් එකට PROPOSAL එකක් යවන්න.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අන්න permit ටිකට ඇරල.... budget එකෙනුත් දෙයි දුවන්නම..

    ලංකාවෙ සම්පූර්න ආනයන වලින් 7.1% යි (812 USD million ) බන් වාහන ආනයනයට වියදම් වෙන්නෙ.. රටේ සම්පූර්න ආනයන USD 11,441 million.. (comparison 2018 jan - june period)
    ඒකෙනුත් බොහොම පොඩ්ඩයි Permit වලින් ගෙන්නන්නෙ.. එහෙම තියෙද්දි permit cancel කලා කියල වාසියක් වෙයිද කියලනම් sure නැ බන්..