මන් හිතන්නෙ . වාහන මිල වැඩිකරන එක වෙනුවට පුලුවන් තරම් ලයිසන් වලට ගනන් වැඩිකරන්න වෙනව.
බයික් ලයිසන් එක 25000යි.
වලන්ගු කාලය අවුරුදු 2යි.
ආයෙ අලුත් කරන්න 25000යි.
ත්‍රීවිලර් 35ට වැඩි අයට විතරයි ලයිසන් දෙන්නෙ.25000
සැහැල්ලු 50000යි
අවුරුදු දෙකෙන් දෙකට අලුත් කරන්න ඕනි.
අලුත් කරන්න 50000යි
කල් පැනපු හො ලයිසන් නතුව ගියොත් දඩෙ 25000යි.
අල්ලපු පොලිස්කරයො දෙන්නට 5000 5000
ත්‍රීවිල් වැන් හයර් කරන අයට සහනයක් දෙන්න වෙයි.
මාස තුනක සම්පුර්න පුහුනු කාලයක් දීල අංග සම්පූර්න ඩ්‍රයිවර් කෙනෙක් එලියට යන්න ඕනි.
ත්‍රීවීල් බයික් කාර් වලට ලීසිං ෆිනැන්ස් දෙන එක නවත්තන්න වෙනව.
ලංකාවට NCAP Ratings තරු හතර පහ තියෙන සැහැල්ලු වාහන විතරක් ගේන්න පුලුවන්නම් කාවවත් තරහ කරගන්නැතුව ඉන්දියන් කසි කබල් ගේන එක නවත්තන්න තිබ්බ
මෙකෙන් වාහන ගැනිල්ල සීම වෙනව. (ඇත්තටම සල්ලි තියෙන අය විතරක් ගනී)
ගෑනු ඩියො පැදිල්ල අඩුවෙනව.
පාරවල් වල ඉඩ එනව.
පොදු ප්‍රවාහනෙ ශක්තිමත් වෙනව.
රිය අනතුරු අඩුවෙනව.
උවමනානම් වාහනවල මිලත් අඩුකරන්න පුලුවන්.
අනිත් එක පරන වාහන පාරෙන් අයින් කරන්න වැඩපිලිවෙලක් හදන්නත් වෙයි. 1990 ට කලින් වාහන වලට අයිතිකරයට වන්දි දීල තලන්න පුලුවන්නනම් හොදයි.(අලුත් වහනවලට ගහන බද්දෙන් ඕන තරම් පරන වහනවලට ගෙවන්න ආන්ඩුවට සල්ලි හොයන්න පුලුවන්)

Last edited:

දැන් ලේසියෙන් ඉම්පෝට් කරලා විකුණන්ඩ පුලුවන් කසිකබල් හොයනවා ඇති.ඒවා හරියන්න්ත් නෑ.ඒවටත් දැන් ටැක්ස් ගහන්ඩ යන්නේ.අනිත් එක ඒවා ඔය වාහන ගෙන්නිල්ල වගේ ලේසිත් නෑ.පව් අසරණ මෝඩ ජීවිත.