2019 NEW BUDGET !!!!!

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    අන්න permit ටිකට ඇරල.... budget එකෙනුත් දෙයි දුවන්නම..

    ලංකාවෙ සම්පූර්න ආනයන වලින් 7.1% යි (812 USD million ) බන් වාහන ආනයනයට වියදම් වෙන්නෙ.. රටේ සම්පූර්න ආනයන USD 11,441 million.. (comparison 2018 jan - june period)
    ඒකෙනුත් බොහොම පොඩ්ඩයි Permit වලින් ගෙන්නන්නෙ.. එහෙම තියෙද්දි permit cancel කලා කියල වාසියක් වෙයිද කියලනම් sure නැ බන්..

    Dan api kaagen hari buy karapu permit ekak cancel karama mokada wenne. laksha 25k padui :confused:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මේක දැම්මේ කාටවත් ගහන්න බලාගෙන නෙවි බජට් එකට PROPOSAL එකක් යවන්න.

    ත්‍රෙඩ් එක කොහොම දැම්මත් උඹලගෙ පොන්න සංගමේ ගිහිල්ල මංගලගෙ දෙපා මුල වැටිල අන්තිමට කියන්නෙ 1.5 million special importers tax එක ගෙනල්ලත් අඩු කරන්න පුලුවන් කියල පොඩි උන්ට කෙලවන්නනෙ හදන්නෙ. නැතුව වෙන මොන අහවල් එකකටද 8 පාස් සංගම් වල අදහස් විමසන්නෙ ආර්ථික විශේශඥයො ඉද්දි:lol:
     
    Last edited:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    දැන් ආර්ථිකයට කෙළවිලා තියෙන වෙලාවේ උඹලා හිතනවද මහින්ද පිළ පාර්ලිමේන්තුවේදී අය වැය පරද්දයි කියලා. ලොවෙත් නෑ. මරා-පොනිල් ලස්සනට ඩීල් එක ගහලා ඇති අය වැය පාස් කරගන්න. අන්තිමේදී ගම් වල අනාත ටොයි-බයි සැට් එකටම තමා රෙන්න පුකේ ගූත් නැතිවෙන්නේ :P

    :yes::yes::yes::yes:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Income tax puluwannam exports walata nathima karala danna kiyanna puluwannam hodai SME walata. Imports walata wadi karanna puluwannam ratata hodai ithin SME wala 14% eka 28% ma karanna puluwannam

    Me parath ponna VIAL eka puka deegana gihin kiyai 1.5 million special tax eka danna kiyala podi importers lata kela wela yanna :lol: wena mona reddatada ubala puka deegana yanne lol :lol:

    ත්‍රෙඩ් එක කොහොම දැම්මත් උඹලගෙ පොන්න සංගමේ ගිහිල්ල මංගලගෙ දෙපා මුල වැටිල අන්තිමට කියන්නෙ 1.5 million special importers tax එක ගෙනල්ලත් අඩු කරන්න පුලුවන් කියල පොඩි උන්ට කෙලවන්නනෙ හදන්නෙ. නැතුව වෙන මොන අහවල් එකකටද 8 පාස් සංගම් වල අදහස් විමසන්නෙ ආර්ථික විශේශඥයො ඉද්දි:lol:

    හික්ස් ඒක නම් සිරාවට කනේ වැලි ගෑවෙන්ඩ ලියලා තියෙනවා.:rofl:උඹත් දැන් එන්ඩ එන්ඩ ඉම්පෲවින්ග් ආ:P
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඕවා බොරු රැස්වීම් .මහාපරිමාණෙන් ගෙන්නන උන් විතරයි උන්ට වැදගත්. මොකද උඹලා හිටියයි කියලා උන්ට කුට්ටිය හම්බෙනවද? අනෙක් පැත්තට අඩුමගානේ රටේ පත්තෙන් බැලුවත් අඩුම ගානේ එකෙක්ට මිනිස්සු 5 කටවත් රස්සා දෙන්ඩ පුලුවන්ද ඔය වාහන ගෙන්නන පොඩි ඉම්පෝටර්ස්ලට එකෙක්ටවත්?රඹ බයිලා තමා.

    ආණ්ඩුව දැන් උඩුයටිකුරු වෙලා ඉන්නේ.හොඳ වැඩේ.වෙන්ඩ ඕනේ ඩැමේජ් එක වෙලා ඉවරයි.තව වෙනවා ඉස්සරහට.

    ආණ්ඩුව තීරණය කරන්ඩ ඕනේ මේ වගේ සෙවල බිස්නස් වලට තවත් බදු සහන දෙනවද? එක්ස්පෝට් වලට සහ මැනුෆැක්චරින් වලට උදව්කරනවද කියලා.

    උඹල හින්ද තමයි මේ රටට කෙලවුනේ.ලේසියෙන් හම්බකරන්ඩ ඕනේ වුනා ඔක්කෝටම.ඒකයි මේ සේරම.:angry:

    අපි R&D ඉන්ඩස්ට්‍රීස් එස්ටැබ්ලිෂ් කරන්ඩ දැනුම මහන්සිය කාලය යොදවනකොට මුන් මොකද කලේ? :angry: හූ හූ ඔච්චර මහන්සි වෙන්ඩ ඕනෙද කියලා අපිට කොකා පෙන්නපු එක තමයි කොලේ.හරි නම් තොපේ ටැක්ස් වැඩි කරලා ඒ ටික අපිට දෙන්ඩ ඕනේ.:angry:

    පුලුවන්නම් චයිනා වලින් හරි තව කුණුගොඩවල් ටිකක් හොයාගෙන ඉම්පෝට් කරලා නංගියේ මල්ලියේ මම දැන් මේවත් ගෙන්නනවා. ඕනේ නම් පීම් එකක් දාන්ඩ කියලා ත්‍රෙඩ් එකක් දාගනින්.
     
    • Like
    Reactions: tclanki and Rangau2

    Munge ponna sangameta sahena ridila inne podi podi importers la wadi wechha nisa. Agen kallak deela hari unta kelawala laksha 15 tax eka gahuwama e laksha 15 ta laksha 30k 40k munge sales wadi wenawa kiyala dannawa. Monopoly hadanna yanawa ponnayo. PAYE tax wage sales volume eka wadi unta wadi tax percentage ekak introduce karanna kiwwanam adala polawe hapei :lol:
     
    • Like
    Reactions: nvhcc89

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචන් අපේ නෑදෑවෙන මල්ලි කෙනෙක් තව කිහිපදෙනෙක් USA වලට පොඩිපොඩි item ( කුරුඳු , ගම්මිරිස් , handcraft etc ... ) යැවුවා , මේකට පාවිච්චි කලේ ශ්‍රීලංකා තැපෑලේ registered post මොකද ඒකට tracking number එකක් හම්බවෙනවා එක USA customerට දුන්නම USA postal department website එකෙන් track කරන්න පුළුවන් , මේකෙන් කට්ටිය හොඳ ඩොලර් අදායමක් ලැබුවා.

    දැන් ශ්‍රීලංකා තැපෑලේන් මේක නවත්වලා , එක නිසා දැන් මේ business එකත් නැවතිලා මොකද track කරන්නබැරි පාර්සල් USA customerලා ගන්න කැමති නෑ

    මේ තියෙන්නේ මම මේ ගැන හොයාගනිපු තොරතුරු ටිකක්

    meka Harsha De Silvata hari Eran Wicremarathnata hari details yawapan. Samahara wita goda dala denawa export matter ekak nisa.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන් මන් ඇත්තටම උඹට respect කරනව උඹට තියෙන අවස්ථාවට අපෙනුත් අදහස් ගන්නවට. රෙප් ++

    ඒත් ඔය මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලන්න අපිට කිසිම දෙයක් ඇත්තේ නෑ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මචන් අපේ නෑදෑවෙන මල්ලි කෙනෙක් තව කිහිපදෙනෙක් USA වලට පොඩිපොඩි item ( කුරුඳු , ගම්මිරිස් , handcraft etc ... ) යැවුවා , මේකට පාවිච්චි කලේ ශ්‍රීලංකා තැපෑලේ registered post මොකද ඒකට tracking number එකක් හම්බවෙනවා එක USA customerට දුන්නම USA postal department website එකෙන් track කරන්න පුළුවන් , මේකෙන් කට්ටිය හොඳ ඩොලර් අදායමක් ලැබුවා.

    දැන් ශ්‍රීලංකා තැපෑලේන් මේක නවත්වලා , එක නිසා දැන් මේ business එකත් නැවතිලා මොකද track කරන්නබැරි පාර්සල් USA customerලා ගන්න කැමති නෑ

    මේ තියෙන්නේ මම මේ ගැන හොයාගනිපු තොරතුරු ටිකක්

    Budget Proposal ekakata yavanna, Postal service eka accept karanna kiyala.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Eka nisa , Bajut propsal ekak vidiyata ,danna puluwan, Export sadaha postal service accept karanna kiyala. Main post office vala, custom section ekakuth thiyenavane.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Munge ponna sangameta sahena ridila inne podi podi importers la wadi wechha nisa. Agen kallak deela hari unta kelawala laksha 15 tax eka gahuwama e laksha 15 ta laksha 30k 40k munge sales wadi wenawa kiyala dannawa. Monopoly hadanna yanawa ponnayo. PAYE tax wage sales volume eka wadi unta wadi tax percentage ekak introduce karanna kiwwanam adala polawe hapei :lol:

    හික්ස් සිරාවට.

    මුන්ට ගැහුව බලපත්‍ර ගාස්තුවක් ලක්ෂ 10කද කොහෙද රවියා ඉන්න කාලේ.ඒක හරිගියේ නෑ මොකද ඊටපස්සේ පර්සනල් නේම්වලට ඉම්පෝර්ට් කරවන්ඩ පටන්ගත්ත.ඒ හින්ද කෙලින්ම ඇඩිෂනල් ටැක්ස් එක ගහයි වාහන වලට.

    දැන් ඔය බයවෙලා රෙවිලා ඉන්නේ.:(දැන් ලේසියෙන් ඉම්පෝට් කරලා විකුණන්ඩ පුලුවන් කසිකබල් හොයනවා ඇති.ඒවා හරියන්න්ත් නෑ.ඒවටත් දැන් ටැක්ස් ගහන්ඩ යන්නේ.අනිත් එක ඒවා ඔය වාහන ගෙන්නිල්ල වගේ ලේසිත් නෑ.පව් අසරණ මෝඩ ජීවිත.:( මම මේ ලියන්ඩ කම්මැලි කමට ඉන්නේ.නැත්තන් ලියනව හොඳ ඒවා ටිකක්.

    අනිත් සෙට් එකලීසිං කොම්පැණි කාරයෝ.උන් ටිකත් මෙලහට තක්කු මුක්කු වෙලා ඇති.:lol: