මාලිංග අයියා පොස්ට් 2000 පන්නලා

මෙයා කිවුවට පස්සෙ ගිහින් බැලුවෙ. මම එච්චර දාල ද මේකෙ පොස්ට්? හිතාගන්න අමාරුයිනෙමිනිස්සුන්ව විස්වාස කරලත් බැ.....අවිස්වාස කරලත් බැ.....එත් අපි අපෙ සිමාවන් අදුන ගන්නවා නම් හිත් වල වැරදි දෙවල් නැත්නම් ජිවත් වෙන එක ලෙසි........ලොකෙ හොද නරක දෙකම තියෙනවා නෙ........



VFX ටුටෝරියල් ත්රෙඩ් එකක් දාන්න හිතෙනවා (educational)![]()

මෙයා කිවුවට පස්සෙ ගිහින් බැලුවෙ. මම එච්චර දාල ද මේකෙ පොස්ට්? හිතාගන්න අමාරුයිනෙ

දාන්න දාන්න. හැබැයි අර ගැහැණු ළමයත් දාන්න![]()
ඒකනේ ඔයා මාර ලීඩ් එකක් තියලා තියෙන්නේ
දෙවෙනියා 1600 ගානක්![]()

VFX ගැන දාල ත්රුමක් නැතිවෙයිද දාන්නැ. මට වඩා VFX වැඩ්ඩො මේකේ ඉන්නවනේ
කෙල්ලගේ එකනම් අවුල් උනා

ටයිප් කල ටික එවනවා හරිගස්සලා දෙන්න.....




ආසයිනේ...... එතකොට මට හිනාවෙන්න පුළුවන්නේ![]()
හිටියට අවුලක් නැහැනෙ. දැන්නෙ නැති අයට ප්රයෝජනවත් වෙයි. අනිත් එක මේකෙ රෙජිස්ටර් වෙලා ඉන්න අයට වැඩිය ප්රමාණයක් පිට ඉඳගෙන ත්රේඩ් බලනව. ඒ අය ප්රයෝජනය ගනියි.
ජිවිතෙ කියන්නෙ ජිවිතෙට.....ඉතින් එක ජිවත් වෙන්න....එහෙම නැතිව අරක මේක එක හිතන්න එපා..අතීතය වෙනස් කරන්නත් බැ...අනාගතෙ අපි දන්නෙත් නැ..එ නිසා වර්තමානයෙ හදවතට එකගව ජිවත් වෙන්න..එතකොට ආපහු හැරිලා බලද්දි සතුටක් දැනෙවි......
වැවක් හැමදාම ලස්සන නැ...එත් ගගක් හැමදාම ලස්සනයි...
මම හැමවෙලෙම කියන්නෙ,වැටෙන්න.බිදෙන්න,කැඩෙන්න..එත් කවදාවත් නවතින්න එපා.....![]()
ආසයිනේ...... එතකොට මට හිනාවෙන්න පුළුවන්නේ![]()

බැරි නම් නිකා ඉන්න.....


ඕන ම දේකට ඕන ම කෙනෙකුට හිනාවෙන්න පුළුවන්. කවුරුත් හිනා වුණා කියල අපිට මොකෝ? ඔන්න ඔහේ දාන්න. හැබැයි ඉතින් කමෙන්ට් දැකල හිත රිදවගන්න කෙනෙක්නම් නොදා ඉන්න. හැබැයි එහෙම කමෙන්ට් දැකල හිත රිදිලත් මුහුණ දෙන්න ශක්තියක් තියෙනවනම් ඔයාට ඉස්සරහට යන්න පුළුවන්![]()

තව ටිකක් හිතලා බලමු![]()
ඔයා ගැන ඔයාගෙ තක්සේරුව 