~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අයියා පොස්ට් 2000 පන්නලා

    :shocked::shocked: මෙයා කිවුවට පස්සෙ ගිහින් බැලුවෙ. මම එච්චර දාල ද මේකෙ පොස්ට්? හිතාගන්න අමාරුයිනෙ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මිනිස්සුන්ව විස්වාස කරලත් බැ.....අවිස්වාස කරලත් බැ.....එත් අපි අපෙ සිමාවන් අදුන ගන්නවා නම් හිත් වල වැරදි දෙවල් නැත්නම් ජිවත් වෙන එක ලෙසි........ලොකෙ හොද නරක දෙකම තියෙනවා නෙ........

    :yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    VFX ටුටෝරියල් ත්‍රෙඩ් එකක් දාන්න හිතෙනවා (educational) :rolleyes:

    දාන්න දාන්න. හැබැයි අර ගැහැණු ළමයත් දාන්න :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :shocked::shocked: මෙයා කිවුවට පස්සෙ ගිහින් බැලුවෙ. මම එච්චර දාල ද මේකෙ පොස්ට්? හිතාගන්න අමාරුයිනෙ

    ඒකනේ ඔයා මාර ලීඩ් එකක් තියලා තියෙන්නේ
    දෙවෙනියා 1600 ගානක් :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දාන්න දාන්න. හැබැයි අර ගැහැණු ළමයත් දාන්න :D

    VFX ගැන දාල ත්රුමක් නැතිවෙයිද දාන්නැ. මට වඩා VFX වැඩ්ඩො මේකේ ඉන්නවනේ
    කෙල්ලගේ එකනම් අවුල් උනා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනේ ඔයා මාර ලීඩ් එකක් තියලා තියෙන්නේ
    දෙවෙනියා 1600 ගානක් :rofl:

    පැහැදිලි ව ම එහෙම වෙන්න ‍විදියක් නැහැනෙ. මං හිතන්නෙ අනිත් ස්පිඩ් පෝස්ට් දාන අය පෝස්ට් නොදා ඉඳල. ඒකයි හේතුව :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    VFX ගැන දාල ත්රුමක් නැතිවෙයිද දාන්නැ. මට වඩා VFX වැඩ්ඩො මේකේ ඉන්නවනේ
    කෙල්ලගේ එකනම් අවුල් උනා

    හිටියට අවුලක් නැහැනෙ. දැන්නෙ නැති අයට ප්‍රයෝජනවත් වෙයි. අනිත් එක‍ මේකෙ රෙජිස්ටර් වෙලා ඉන්න අයට වැඩිය ප්‍රමාණයක් පිට ඉඳගෙන ත්‍රේඩ් බලනව. ඒ අය ප්‍රයෝජනය ගනියි.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ජිවිතෙ කියන්නෙ ජිවිතෙට.....ඉතින් එක ජිවත් වෙන්න....එහෙම නැතිව අරක මේක එක හිතන්න එපා..අතීතය වෙනස් කරන්නත් බැ...අනාගතෙ අපි දන්නෙත් නැ..එ නිසා වර්තමානයෙ හදවතට එකගව ජිවත් වෙන්න..එතකොට ආපහු හැරිලා බලද්දි සතුටක් දැනෙවි......
    වැවක් හැමදාම ලස්සන නැ...එත් ගගක් හැමදාම ලස්සනයි...

    මම හැමවෙලෙම කියන්නෙ,වැටෙන්න.බිදෙන්න,කැඩෙන්න..එත් කවදාවත් නවතින්න එපා.....:D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිටියට අවුලක් නැහැනෙ. දැන්නෙ නැති අයට ප්‍රයෝජනවත් වෙයි. අනිත් එක‍ මේකෙ රෙජිස්ටර් වෙලා ඉන්න අයට වැඩිය ප්‍රමාණයක් පිට ඉඳගෙන ත්‍රේඩ් බලනව. ඒ අය ප්‍රයෝජනය ගනියි.

    ගෙස්ට්ලා විදියට බලන එවුන්ටන්ම් මන් පොඩ්ඩක්වත් කැමති නැ.
    කිරියෙන් ප්‍රයෝජනයක් ගන්නවනම් කිරියට සේවයකුත් කරන්න ඕනේ අඩුම තරමේ bump එකක්වත් දාල
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජිවිතෙ කියන්නෙ ජිවිතෙට.....ඉතින් එක ජිවත් වෙන්න....එහෙම නැතිව අරක මේක එක හිතන්න එපා..අතීතය වෙනස් කරන්නත් බැ...අනාගතෙ අපි දන්නෙත් නැ..එ නිසා වර්තමානයෙ හදවතට එකගව ජිවත් වෙන්න..එතකොට ආපහු හැරිලා බලද්දි සතුටක් දැනෙවි......
    වැවක් හැමදාම ලස්සන නැ...එත් ගගක් හැමදාම ලස්සනයි...

    මම හැමවෙලෙම කියන්නෙ,වැටෙන්න.බිදෙන්න,කැඩෙන්න..එත් කවදාවත් නවතින්න එපා.....:D

    හ්ම්ම්ම්ම්.....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P:P:P
    ආසයිනේ...... එතකොට මට හිනාවෙන්න පුළුවන්නේ :rolleyes:

    ඕන ම දේකට ඕන ම කෙනෙකුට හිනාවෙන්න පුළුවන්. කවුරුත් හිනා වුණා කියල අපිට මොකෝ? ඔන්න ඔහේ දාන්න. හැබැයි ඉතින් කමෙන්ට් දැකල හිත රිදවගන්න කෙනෙක්නම් නොදා ඉන්න. හැබැයි එහෙම කමෙන්ට් දැකල හිත රිදිලත් මුහුණ දෙන්න ශක්තියක් තියෙනවනම් ඔයාට ඉස්සරහට යන්න පුළුවන් :D
     
    • Like
    Reactions: Ashan052

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "වැටෙන්න, බිදෙන්න, කැඩෙන්න.. ඒත් කවදාවත් නවතින්න එපා....."​
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බැරි නම් නිකා ඉන්න.....
    :dull::dull:

    ඕන ම දේකට ඕන ම කෙනෙකුට හිනාවෙන්න පුළුවන්. කවුරුත් හිනා වුණා කියල අපිට මොකෝ? ඔන්න ඔහේ දාන්න. හැබැයි ඉතින් කමෙන්ට් දැකල හිත රිදවගන්න කෙනෙක්නම් නොදා ඉන්න. හැබැයි එහෙම කමෙන්ට් දැකල හිත රිදිලත් මුහුණ දෙන්න ශක්තියක් තියෙනවනම් ඔයාට ඉස්සරහට යන්න පුළුවන් :D

    තව ටිකක් හිතලා බලමු :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull::dull:

    තව ටිකක් හිතලා බලමු :D

    ඒක ඉතින් ඔයාගෙ කැමැත්ත. මොක ද කථා අහගන්න, හිනා දැකගන්න වෙන්නෙ ඔයාටනෙ. හිතල බලන එක හොඳයි :D ඔයා ගැන ඔයාගෙ තක්සේරුව :D