ඔව් මටත් ඕකම උනා නෙ ගොමරමලී පැනල ගියාඋඹත් ඒ මුඩ් එකේද ඉන්නේ?![]()
පරණ අය දන්නවා විස්තරේ 
ඔව් මටත් ඕකම උනා නෙ ගොමරමලී පැනල ගියාඋඹත් ඒ මුඩ් එකේද ඉන්නේ?![]()
පරණ අය දන්නවා විස්තරේ 
ඔය මාලුකාරයෙක් ඉස්සර මාළු විකුනපු පෙට්ටියක් ඇහිඳගෙන මෙයා අයිස්පලන් විකුනන්නේගන්න එපා ඕක මාළු ගඳ

හ්ම්......................

ඊළඟ සංවාද මණ්ඩපේ පටන් ගන්න කාලේ හරි වගේ නේද?......
මේ වේගයත් එක්ක පොස්ට් 19 000 ඉස්සරහට එන සතියේදී වගේ සම්පුර්ණ වෙයි නේ ??![]()

මේකේ 0.06 දි අයිශ් කියනවා"මේ කිසිකි සරුරත් නහි ක්වාහිශ් බන්නා චහතිහූ"කියලා...එවගෙ ඔයා කියපු අර සිංදුවෙ ඔයා කියන තාලය තියෙන තැන තත්පර හො විනාඩි වලින් කියන්න......
මේ අන්තිම පාර හොදෙ.........![]()

ඔක මහ හයියෙන් කියන්න ඔනේ එකක්ද?

(සමහරවිට කෙල්ලට ආදරේට කියන්නේ ගොම් බෙට්ට කියලා වෙන්න ඇති
)ආ ඇයි ඔයා කටුස්සට ආරක්ෂා සේවෙවත් දෙනවද ?![]()

ඔය මාලුකාරයෙක් ඉස්සර මාළු විකුනපු පෙට්ටියක් ඇහිඳගෙන මෙයා අයිස්පලන් විකුනන්නේගන්න එපා ඕක මාළු ගඳ

හිටපන්කෝ PHI මහත්තයට කේලම කියල අයිස් පෙට්ටිය රාජසන්තක කරවන්නආවද මෙතන මගේ බිස්නස් එකට කෙලින්න පඳුරු කටුස්සා![]()

හ්ම් හ්ම් නෙමෙයි මට ඕක හොයල ඕනමයි.............................................![]()
හිටපන්කෝ PHI මහත්තයට කේලම කියල අයිස් පෙට්ටිය රාජසන්තක කරවන්න![]()

ඒක නෙමෙයි එයා බුල් ෂිට් මෙරා කියලා නේද? මහ හයියෙන් කෑ ගහන්නේ ගොම් බෙට්ට මගේ කියලා නේද ඒ කියන්නේඔක මහ හයියෙන් කියන්න ඔනේ එකක්ද?
(සමහරවිට කෙල්ලට ආදරේට කියන්නේ ගොම් බෙට්ට කියලා වෙන්න ඇති
)