~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දන්නෙ නෑ ඒකනම්. වැඩිය කට්ටිය අහන්නෙ නැතිවෙයි කියල හිතුවොත් එදාට :D
    කොහොමත් රෑ වෙනකන් මැච් එක තියෙන්නේ නෑ එක්කෝ වහිනවා නැත්තන් අපේ අය ඉක්මනට අවුට් වෙනවා :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොමත් රෑ වෙනකන් මැච් එක තියෙන්නේ නෑ එක්කෝ වහිනවා නැත්තන් අපේ අය ඉක්මනට අවුට් වෙනවා :P

    එතකොට බලපු අයගෙ මානසිකත්වය අවුල් ගිහින්නෙ ඇත්තෙ:rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නරක නෑ ඒක. මං දැන් සිංදු ටිකක් දාල පිළිවෙලට අහන ලිස්ට් එකක් හදල දැම්මොත් ඔයා මෙතනත් නොඉඳ දුවයි :rofl::rofl:

    සින්දු ගොඩක් තිබුනට හිතට වදින ඒවා තියෙන්නේ ටිකයි ෆ්‍රෙන් :D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සින්දු ගොඩක් තිබුනට හිතට වදින ඒවා තියෙන්නේ ටිකයි ෆ්‍රෙන් :D:D

    සිංදු ගොඩක් ගැන නෙමෙයි කිවුවෙ. මං මේ වෙලේ අහන ලිස්ට් එක ඔයාට දැම්මොත් ඔයාට එපා වෙනව කියල. :rofl::rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සිංදු ගොඩක් ගැන නෙමෙයි කිවුවෙ. මං මේ වෙලේ අහන ලිස්ට් එක ඔයාට දැම්මොත් ඔයාට එපා වෙනව කියල. :rofl::rofl:

    දාහන් බලන්න... පට්ට ගහන්න එකක් වත් සෙට් වෙයිද බලන්න :D:D