කොහොමත් රෑ වෙනකන් මැච් එක තියෙන්නේ නෑ එක්කෝ වහිනවා නැත්තන් අපේ අය ඉක්මනට අවුට් වෙනවාදන්නෙ නෑ ඒකනම්. වැඩිය කට්ටිය අහන්නෙ නැතිවෙයි කියල හිතුවොත් එදාට![]()

කොහොමත් රෑ වෙනකන් මැච් එක තියෙන්නේ නෑ එක්කෝ වහිනවා නැත්තන් අපේ අය ඉක්මනට අවුට් වෙනවාදන්නෙ නෑ ඒකනම්. වැඩිය කට්ටිය අහන්නෙ නැතිවෙයි කියල හිතුවොත් එදාට![]()

කොහොමත් රෑ වෙනකන් මැච් එක තියෙන්නේ නෑ එක්කෝ වහිනවා නැත්තන් අපේ අය ඉක්මනට අවුට් වෙනවා![]()

නරක නෑ ඒක. මං දැන් සිංදු ටිකක් දාල පිළිවෙලට අහන ලිස්ට් එකක් හදල දැම්මොත් ඔයා මෙතනත් නොඉඳ දුවයි![]()

කික්කි නගා කෙනෙක් හිත දුකට පත් කරාදදුක දැනෙන අයුරූ නොදැන වස්තූ
මගේ සින්දුව හොයාගන්න පුළුවන් උනාද![]()
සින්දු ගොඩක් තිබුනට හිතට වදින ඒවා තියෙන්නේ ටිකයි ෆ්රෙන්![]()

ඔහොම එක පාරටම බැ අනෙ.........පොඩ්ඩක් ඉන්න ඔවා මතක් වෙන්නෙ නැ ශනික කොපී වගෙ......

සිංදු ගොඩක් ගැන නෙමෙයි කිවුවෙ. මං මේ වෙලේ අහන ලිස්ට් එක ඔයාට දැම්මොත් ඔයාට එපා වෙනව කියල.![]()