දාහන් බලන්න... පට්ට ගහන්න එකක් වත් සෙට් වෙයිද බලන්න![]()

අපෝ ඒකනම් වෙන එකක් නෑ. ඉන්න ටයිප් කරල දාන්නඔයා ගැන කට්ටිය රස කතාවක් ගියා


ඕක කවදාවත් හම්බවෙන්නේ නැ
දැන්ම හිත හදාගනින්




හා හා දාපන්![]()


ඇයි ඔබ මිනිස්සු අතරට වැඩිය නොඑන්නේ?
-මිනිස්සු මාව කන්න හදනවනේ

පවු අනේ ඩොඩෝට ගිය කලක්අනේ මේ.......![]()



බලමු..... මගේ බලාපොරොත්තුව සුන් කරයිද නැද්ද කියල![]()
