හපොයි කොන්ද නෙමේ කොන්ඩේ
කොන්ඩේ කලුයි
හත්තිලව්වයි... මම හිතුවෙ අර බාම් ගාන කොන්ද කියල
හපොයි කොන්ද නෙමේ කොන්ඩේ
කොන්ඩේ කලුයි
![]()
මෙන්න මේකට ටිකක් සමානයි. හැබැයි චුටි මල් මල් තියෙනවා. දිග වෙන්නත් ඕනේ
චුටි මුණක් තියෙන්නේ. කොන්දේ කලුයි
සමේ වර්ණය- ලා කහ


හ්ම්... මමත් කලින් අහල තිබ්බෙ නෑ....
සින්දුව ලස්සනයි... මරු ඩොල්කි පාරක් එහෙම තියනව...
හැබැයි නැටවෙන ගානට ගියාට පට්ට දුක් සීන් එකක් තියෙන්නෙ...
එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි
මේක සාමාන්‍ය පවුල් ප්‍රශ්නයක් නෙමේනේ..



හිත තමයි පුතා ඔය හැමදේ ම![]()


ලොකු වැස්සක් කමින් සූන්......


සින්දු ටිකට තැන්ක්ස් හොදද.... සසෙට් එකම ඩවුන්ලෝඩ් කරගත්තා 


සමහරවිට තරිඳු මේ දැන් හිතන්න ඇති අද රේඩියෝ එක කරන්න ඕන කියල. ඒක තමයි අහස එකපාරට කලු කරගෙන එන්නෙ



![]()
මෙන්න මේකට ටිකක් සමානයි. හැබැයි චුටි මල් මල් තියෙනවා. දිග වෙන්නත් ඕනේ
චුටි මුණක් තියෙන්නේ. කොන්දේ කලුයි
සමේ වර්ණය- ලා කහ

තව කොහෙ කෙහෙද වැඩිපුර කළුවෙලා තියෙන්නේ කියලා දාපන් බලන්න කෙල්ල ගැන විස්තරයක් කරන්න පුළුවන් වෙයි එත කොට
ඔයත් හරියට ලයිව් ස්කෝර් එක වගේ.. ෆිල්ම් එකේ සින්දුව යනකොට ඒ සින්දුව මේකේ දානවා..සින්දු ටිකට තැන්ක්ස් හොදද.... සසෙට් එකම ඩවුන්ලෝඩ් කරගත්තා
![]()
කොන්ද කලුයි කියන්නේ සෑහෙන කාලෙක ඉදන් කොන්දේ අමාරැවක් තියනවා සිද්දාලේප වගේ සැර බාම් ගාලා ගාලා කොන්ද කළුවෙලාතව කොහෙ කෙහෙද වැඩිපුර කළුවෙලා තියෙන්නේ කියලා දාපන් බලන්න කෙල්ල ගැන විස්තරයක් කරන්න පුළුවන් වෙයි එත කොට
![]()



සින්ඩ්රෙල්ලගෙ ඇඳුමෙවත් මල් නෑ. මල් ඇයි මෙච්චල දුර්ලභ
තද නිල් චූටි මල් තමයි තාම හම්බුනේ නැත්තෙ. නැත්තම් ඔය හැඩේ ගවුම්නම් තියෙනව
එහෙනම් ඔක තමා අන්තිම සිංදුව ඇ.......දන්නවා නෙ මගෙ හැටි..........එක්කෙනෙක් කිවිවා මගෙ අදහස් පක්ශග්‍රාහි කියලා..එදායින් පස්සෙ නැනෙ මගෙ අදහස් ප්‍රකාශ කිරිමක්...එවගෙ තමා.........

ඒ කොහොමද මෙතනට අදාළ කරගන්නේහත්තිලව්වයි... මම හිතුවෙ අර බාම් ගාන කොන්ද කියල

මල් නැතිඋනත් කමක් නැ හොයාගන්න බැරිනම්
ඔය පාට ඔය විදියට සමාන දනිස්ස ගාවට දිග ගවුමක් තියෙන
හුරුබුහුටි මුණක් තියෙන කෙල්ලෙක් ගේ පොටෝ එකක් හොයලා දෙන්නකෝ
ඉදන් ඉන්න එකක් නම් වඩාත් හොදයි
ඔහොම දේවල් අනන්තවත් වෙනවා මචන්... මගේ යාළුවෙක් ඉන්නවා.... බිස්නස් කරේ ටුවරිසම් කින් ලෝන්ග් බස් 2ක් තිබුණ ඌට... බට් සිංහල කෙල්ලෙක් බැන්ද කියල උගේ අම්ම ඌට තිබුණයානවාහන ඉඩම් සේරම නැති කරලා සේෆ් එකේ තිබුණ ලක්ෂ ගණක සල්ලිත් උස්සල අන්තිමට තමන්ගේ පුතාව නඩුවකටත් පටලවල තමයි නතර උනේ සල්ලි ඉස්සුව කියල... මගේ වයසේ ඌත්... දැන් ඉංග්‍රීසි උගන්නනවා... ඔන්න කෙටියෙන් කිව්වේ උදාහරණයක්... එහෙම තමයි.. ප්‍රශ්න එන ඒවා හිමිට විසදගන්න පුළුවන් වෙන්න ඕන.. නැතුව පිස්සෙක් වෙලා සියදිවි හානි කරගෙන ප්‍රශ්නවලින් පැනල යන එක නෙමෙයි උත්තරේ...![]()
නාමල් සාමාන්‍යයෙන් ඒ වගේ ගානටනෙ සිංදු කියන්නෙ කොච්චර දුක ඒව වුණත්. කලාතුරකින් තමයි හෙන ස්ලෝවු එකක් තියෙන්නෙ.
සමහරවිට තරිඳු මේ දැන් හිතන්න ඇති අද රේඩියෝ එක කරන්න ඕන කියල. ඒක තමයි අහස එකපාරට කලු කරගෙන එන්නෙ


