~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හපොයි කොන්ද නෙමේ කොන්ඩේ
    කොන්ඩේ කලුයි

    හත්තිලව්වයි... මම හිතුවෙ අර බාම් ගාන කොන්ද කියල
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    korean-style-casual-beading-mini-chiffon.jpg

    මෙන්න මේකට ටිකක් සමානයි. හැබැයි චුටි මල් මල් තියෙනවා. දිග වෙන්නත් ඕනේ
    චුටි මුණක් තියෙන්නේ. කොන්දේ කලුයි
    සමේ වර්ණය- ලා කහ

    සින්ඩ්‍රෙල්ලගෙ ඇඳුමෙවත් මල් නෑ. මල් ඇයි මෙච්චල දුර්ලභ :rofl::rofl:

    තද නිල් චූටි මල් තමයි තාම හම්බුනේ නැත්තෙ. නැත්තම් ඔය හැඩේ ගවුම්නම් තියෙනව
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    issara nam kellek nathi unama posts per minute eka bahinawa hodatama.
    dan kollo athare saha sambathawaya wadi wela.
    kello na kiyala post pramanaya adu wenne na..
    ohoma yamu boys
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හ්ම්... මමත් කලින් අහල තිබ්බෙ නෑ....
    සින්දුව ලස්සනයි... මරු ඩොල්කි පාරක් එහෙම තියනව...
    හැබැයි නැටවෙන ගානට ගියාට පට්ට දුක් සීන් එකක් තියෙන්නෙ...

    නාමල් සාමාන්‍යයෙන් ඒ වගේ ගානටනෙ සිංදු කියන්නෙ කොච්චර දුක ඒව වුණත්. කලාතුරකින් තමයි හෙන ස්ලෝවු එකක් තියෙන්නෙ.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි
    මේක සාමාන්‍ය පවුල් ප්‍රශ්නයක් නෙමේනේ..

    ඔහොම දේවල් අනන්තවත් වෙනවා මචන්... මගේ යාළුවෙක් ඉන්නවා.... බිස්නස් කරේ ටුවරිසම් කින් ලෝන්ග් බස් 2ක් තිබුණ ඌට... බට් සිංහල කෙල්ලෙක් බැන්ද කියල උගේ අම්ම ඌට තිබුණයානවාහන ඉඩම් සේරම නැති කරලා සේෆ් එකේ තිබුණ ලක්ෂ ගණක සල්ලිත් උස්සල අන්තිමට තමන්ගේ පුතාව නඩුවකටත් පටලවල තමයි නතර උනේ සල්ලි ඉස්සුව කියල... මගේ වයසේ ඌත්... දැන් ඉංග්‍රීසි උගන්නනවා... ඔන්න කෙටියෙන් කිව්වේ උදාහරණයක්... එහෙම තමයි.. ප්‍රශ්න එන ඒවා හිමිට විසදගන්න පුළුවන් වෙන්න ඕන.. නැතුව පිස්සෙක් වෙලා සියදිවි හානි කරගෙන ප්‍රශ්නවලින් පැනල යන එක නෙමෙයි උත්තරේ... :D:D:D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හිත තමයි පුතා ඔය හැමදේ ම :D

    ඔව් ඔව් එකනේ මන් දැන් ඕවා ගණන් ගන්නේ නැත්තේ.. හම්බෙනවනන් හම්බෙයි කියල ඉන්නවා කවදාහරි... :D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලොකු වැස්සක් කමින් සූන්......

    සමහරවිට තරිඳු මේ දැන් හිතන්න ඇති අද රේඩියෝ එක කරන්න ඕන කියල. ඒක තමයි අහස එකපාරට කලු කරගෙන එන්නෙ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ඔයත් හරියට ලයිව් ස්කෝර් එක වගේ.. ෆිල්ම් එකේ සින්දුව යනකොට ඒ සින්දුව මේකේ දානවා.. :rofl::rofl::rofl: සින්දු ටිකට තැන්ක්ස් හොදද.... සසෙට් එකම ඩවුන්ලෝඩ් කරගත්තා :D:D:D
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    korean-style-casual-beading-mini-chiffon.jpg

    මෙන්න මේකට ටිකක් සමානයි. හැබැයි චුටි මල් මල් තියෙනවා. දිග වෙන්නත් ඕනේ
    චුටි මුණක් තියෙන්නේ. කොන්දේ කලුයි
    සමේ වර්ණය- ලා කහ

    කොන්ද කලුයි කියන්නේ සෑහෙන කාලෙක ඉදන් කොන්දේ අමාරැවක් තියනවා සිද්දාලේප වගේ සැර බාම් ගාලා ගාලා කොන්ද කළුවෙලා:yes::yes: තව කොහෙ කෙහෙද වැඩිපුර කළුවෙලා තියෙන්නේ කියලා දාපන් බලන්න කෙල්ල ගැන විස්තරයක් කරන්න පුළුවන් වෙයි එත කොට:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයත් හරියට ලයිව් ස්කෝර් එක වගේ.. ෆිල්ම් එකේ සින්දුව යනකොට ඒ සින්දුව මේකේ දානවා.. :rofl::rofl::rofl: සින්දු ටිකට තැන්ක්ස් හොදද.... සසෙට් එකම ඩවුන්ලෝඩ් කරගත්තා :D:D:D

    එහෙනම් ඔක තමා අන්තිම සිංදුව ඇ.......දන්නවා නෙ මගෙ හැටි..........එක්කෙනෙක් කිවිවා මගෙ අදහස් පක්ශග්‍රාහි කියලා..එදායින් පස්සෙ නැනෙ මගෙ අදහස් ප්‍රකාශ කිරිමක්...එවගෙ තමා.........
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කොන්ද කලුයි කියන්නේ සෑහෙන කාලෙක ඉදන් කොන්දේ අමාරැවක් තියනවා සිද්දාලේප වගේ සැර බාම් ගාලා ගාලා කොන්ද කළුවෙලා:yes::yes: තව කොහෙ කෙහෙද වැඩිපුර කළුවෙලා තියෙන්නේ කියලා දාපන් බලන්න කෙල්ල ගැන විස්තරයක් කරන්න පුළුවන් වෙයි එත කොට:P

    වැඩිපුර ෆෝමලීන් වැදුනත් කළු වෙනවා කියල අහල තියෙනවා හැබැයි :rofl::rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සින්ඩ්‍රෙල්ලගෙ ඇඳුමෙවත් මල් නෑ. මල් ඇයි මෙච්චල දුර්ලභ :rofl::rofl:

    තද නිල් චූටි මල් තමයි තාම හම්බුනේ නැත්තෙ. නැත්තම් ඔය හැඩේ ගවුම්නම් තියෙනව

    මල් නැතිඋනත් කමක් නැ හොයාගන්න බැරිනම්
    ඔය පාට ඔය විදියට සමාන දනිස්ස ගාවට දිග ගවුමක් තියෙන
    හුරුබුහුටි මුණක් තියෙන කෙල්ලෙක් ගේ පොටෝ එකක් හොයලා දෙන්නකෝ
    ඉදන් ඉන්න එකක් නම් වඩාත් හොදයි
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙනම් ඔක තමා අන්තිම සිංදුව ඇ.......දන්නවා නෙ මගෙ හැටි..........එක්කෙනෙක් කිවිවා මගෙ අදහස් පක්ශග්‍රාහි කියලා..එදායින් පස්සෙ නැනෙ මගෙ අදහස් ප්‍රකාශ කිරිමක්...එවගෙ තමා.........

    දැන්වත් නිදාගන්න ඕන.... එත් ඔය හයිලයිට් කරපු ටික තේරුනේ නෑ... :eek::eek: ඒ කොහොමද මෙතනට අදාළ කරගන්නේ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මල් නැතිඋනත් කමක් නැ හොයාගන්න බැරිනම්
    ඔය පාට ඔය විදියට සමාන දනිස්ස ගාවට දිග ගවුමක් තියෙන
    හුරුබුහුටි මුණක් තියෙන කෙල්ලෙක් ගේ පොටෝ එකක් හොයලා දෙන්නකෝ
    ඉදන් ඉන්න එකක් නම් වඩාත් හොදයි

    2016-new-arrival-short-prom-dresses-for-women-elegant-fashion-style-a-line-korean-style-cute.jpg_640x640.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔහොම දේවල් අනන්තවත් වෙනවා මචන්... මගේ යාළුවෙක් ඉන්නවා.... බිස්නස් කරේ ටුවරිසම් කින් ලෝන්ග් බස් 2ක් තිබුණ ඌට... බට් සිංහල කෙල්ලෙක් බැන්ද කියල උගේ අම්ම ඌට තිබුණයානවාහන ඉඩම් සේරම නැති කරලා සේෆ් එකේ තිබුණ ලක්ෂ ගණක සල්ලිත් උස්සල අන්තිමට තමන්ගේ පුතාව නඩුවකටත් පටලවල තමයි නතර උනේ සල්ලි ඉස්සුව කියල... මගේ වයසේ ඌත්... දැන් ඉංග්‍රීසි උගන්නනවා... ඔන්න කෙටියෙන් කිව්වේ උදාහරණයක්... එහෙම තමයි.. ප්‍රශ්න එන ඒවා හිමිට විසදගන්න පුළුවන් වෙන්න ඕන.. නැතුව පිස්සෙක් වෙලා සියදිවි හානි කරගෙන ප්‍රශ්නවලින් පැනල යන එක නෙමෙයි උත්තරේ... :D:D:D

    ඔව් ඒක ඇත්ත
    සියදිවි හානි කරගන්න එකනම් කොහොමත් මෝඩ වැඩක් (ඒක ඉතින් එක එක්කනාගේ මානසික මට්ටමනේ)
    ඒත් අච්චර දේවල් කරපු ගැනියෙක්, ඒ ගැනිගේ අම්මා ගැන හිතද්දී පුදුම කේන්තියක් එන්නේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    නාමල් සාමාන්‍යයෙන් ඒ වගේ ගානටනෙ සිංදු කියන්නෙ කොච්චර දුක ඒව වුණත්. කලාතුරකින් තමයි හෙන ස්ලෝවු එකක් තියෙන්නෙ.

    අර ප්‍රින්ස්ගෙ "සද කුමාරියක්" වගේ තමයි.....
    නටල නටල ඉවරවෙලා බලද්දි කෙල්ල වෙන එකෙක් කසාද බැදල අරන්ගිය එකට නටල තියෙන්නෙ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සමහරවිට තරිඳු මේ දැන් හිතන්න ඇති අද රේඩියෝ එක කරන්න ඕන කියල. ඒක තමයි අහස එකපාරට කලු කරගෙන එන්නෙ

    :lol::lol::lol: