හැගර් එකෙක දාල දෙන්න හැදුවෙ.... ඕකත් අර සරාගෙ බ්‍රේස්ලට් එකේ අනිත් එක...


එක වගෙ නම් කිසි එකක් නැ..මොකද එක මට ෆ්‍රී ලැබුනෙ.....මට සල්ලිත් රිෆන්ඩ් උනා..සල්ලි ඇවිත් මාසෙන් බ්‍රෙස්ලට් එකත් ආවා........![]()
පොල් ගැහුවත් එක්ක.. පව්.... චීනගෙන් තෑග්ගක්...

https://ae01.alicdn.com/kf/HTB15JcZ...e-two-piece-pregnant-women-pregnant-women.jpg
http://photocdn.sohu.com/20151223/mp50180315_1450868162821_24.jpeg
ඔයාට අවශ්‍යය විදියටනම් තාම එකක් හම්බුනෙ නෑ. බලමු ඉදිරියට![]()
මෙඅව දකිද්දි පෙලවහක් කොරගන්නමයි හිතෙන්නෙ...
කොහෙද මේ NK123 ට එකක්වත් අල්ලන්නෙ නෑ නේ....

ඔයාට අවශ්‍යය විදියටනම් තාම එකක් හම්බුනෙ නෑ. බලමු ඉදිරියට![]()

එකනම් ඇත්ත...එක නම් මාරම අහම්බයක්.එක මටම ලැබුනා නෙ.......![]()
ඉතින් පෙලවහක් කරගන්නකො.![]()
මම දෙයක් කියන්නම් ඒක ලැබෙන්න ඕන විදියට ලැබෙන්න ඕන වෙලාවෙමයි ලැබෙන්න ඇත්තෙ. ඔයා මහන්සි වුන කාලෙ ලැබුනනම් ප්‍රතිපලය වෙනස් වෙන්නත් තිබ්බ. ඒත් හැමදේම වෙන්නෙ කලට වෙලාවට හොදම විදියට... අපේ සීයා කියන්නෙත් එහෙමයි...



මෙඅව දකිද්දි පෙලවහක් කොරගන්නමයි හිතෙන්නෙ...
කොහෙද මේ NK123 ට එකක්වත් අල්ලන්නෙ නෑ නේ....

නරකද ලස්සන කොරියානු දැරිවියක් පෙලවහ කරගත්තොත්![]()

එඋනාට එතකොට![]()
මේ මල්ලියා දෙන්න බලන්න ඔයාගෙ කන්නඩි මොලෙන් අදහසක් මගෙ බ්‍රෙස්ලට් ගැන........
එක නියමිත වෙලාවට ආවෙ නැ..හැබැයි එකට සල්ලි ගියෙත් නැ........![]()


ඒ මොක ද?
නැහැ දැන් ඒක අත් දෙකේ දාගෙන ඉන්න විදිය හොද නැද්ද...? හිත නිදහස් පර්ස් එක නිදහස්.... අපිට පාටියක් ඕන
දත් + බ්‍රේස්ලට් පාටිය...