~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හැගර් එකෙක දාල දෙන්න හැදුවෙ.... ඕකත් අර සරාගෙ බ්‍රේස්ලට් එකේ අනිත් එක...

එක වගෙ නම් කිසි එකක් නැ..මොකද එක මට ෆ්‍රී ලැබුනෙ.....මට සල්ලිත් රිෆන්ඩ් උනා..සල්ලි ඇවිත් මාසෙන් බ්‍රෙස්ලට් එකත් ආවා........:baffled:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    https://ae01.alicdn.com/kf/HTB15JcZ...e-two-piece-pregnant-women-pregnant-women.jpg

    http://photocdn.sohu.com/20151223/mp50180315_1450868162821_24.jpeg

    ඔයාට අවශ්‍යය විදියටනම් තාම එකක් හම්බුනෙ නෑ. බලමු ඉදිරියට :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එක වගෙ නම් කිසි එකක් නැ..මොකද එක මට ෆ්‍රී ලැබුනෙ.....මට සල්ලිත් රිෆන්ඩ් උනා..සල්ලි ඇවිත් මාසෙන් බ්‍රෙස්ලට් එකත් ආවා........:baffled:

    පොල් ගැහුවත් එක්ක.. පව්.... චීනගෙන් තෑග්ගක්...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    https://ae01.alicdn.com/kf/HTB15JcZ...e-two-piece-pregnant-women-pregnant-women.jpg

    http://photocdn.sohu.com/20151223/mp50180315_1450868162821_24.jpeg

    ඔයාට අවශ්‍යය විදියටනම් තාම එකක් හම්බුනෙ නෑ. බලමු ඉදිරියට :D

    මෙඅව දකිද්දි පෙලවහක් කොරගන්නමයි හිතෙන්නෙ...
    කොහෙද මේ NK123 ට එකක්වත් අල්ලන්නෙ නෑ නේ....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙඅව දකිද්දි පෙලවහක් කොරගන්නමයි හිතෙන්නෙ...
    කොහෙද මේ NK123 ට එකක්වත් අල්ලන්නෙ නෑ නේ....

    ඉතින් පෙලවහක් කරගන්නකො. :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයාට අවශ්‍යය විදියටනම් තාම එකක් හම්බුනෙ නෑ. බලමු ඉදිරියට :D

    https://www.dhresource.com/albu_379179797_00-1.0x0/korean-style-casual-beading-mini-chiffon.jpg

    https://ceylonmodels.com/wp-content/uploads/2018/04/Inami-Avandya003.jpg

    පලවෙනි එකේ dress එකයි දෙවෙනි එකේ පෙනුමයි තියෙන පොටෝ එකක් උනානම් හරි :D
    මෙයාට වඩා ටිකක් සුදුයි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එකනම් ඇත්ත...එක නම් මාරම අහම්බයක්.එක මටම ලැබුනා නෙ.......:oo:

    මම දෙයක් කියන්නම් ඒක ලැබෙන්න ඕන විදියට ලැබෙන්න ඕන වෙලාවෙමයි ලැබෙන්න ඇත්තෙ. ඔයා මහන්සි වුන කාලෙ ලැබුනනම් ප්‍රතිපලය වෙනස් වෙන්නත් තිබ්බ. ඒත් හැමදේම වෙන්නෙ කලට වෙලාවට හොදම විදියට... අපේ සීයා කියන්නෙත් එහෙමයි...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම දෙයක් කියන්නම් ඒක ලැබෙන්න ඕන විදියට ලැබෙන්න ඕන වෙලාවෙමයි ලැබෙන්න ඇත්තෙ. ඔයා මහන්සි වුන කාලෙ ලැබුනනම් ප්‍රතිපලය වෙනස් වෙන්නත් තිබ්බ. ඒත් හැමදේම වෙන්නෙ කලට වෙලාවට හොදම විදියට... අපේ සීයා කියන්නෙත් එහෙමයි...

    එඋනාට එතකොට :oo::oo::oo:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙඅව දකිද්දි පෙලවහක් කොරගන්නමයි හිතෙන්නෙ...
    කොහෙද මේ NK123 ට එකක්වත් අල්ලන්නෙ නෑ නේ....

    නරකද ලස්සන කොරියානු දැරිවියක් පෙලවහ කරගත්තොත් :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නරකද ලස්සන කොරියානු දැරිවියක් පෙලවහ කරගත්තොත් :P

    මේ මල්ලියා දෙන්න බලන්න ඔයාගෙ කන්නඩි මොලෙන් අදහසක් මගෙ බ්‍රෙස්ලට් ගැන........

    එක නියමිත වෙලාවට ආවෙ නැ..හැබැයි එකට සල්ලි ගියෙත් නැ........:oo:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එඋනාට එතකොට :oo::oo::oo:

    නැහැ දැන් ඒක අත් දෙකේ දාගෙන ඉන්න විදිය හොද නැද්ද...? හිත නිදහස් පර්ස් එක නිදහස්.... අපිට පාටියක් ඕන

    දත් + බ්‍රේස්ලට් පාටිය...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ මල්ලියා දෙන්න බලන්න ඔයාගෙ කන්නඩි මොලෙන් අදහසක් මගෙ බ්‍රෙස්ලට් ගැන........

    එක නියමිත වෙලාවට ආවෙ නැ..හැබැයි එකට සල්ලි ගියෙත් නැ........:oo:

    කන්නඩි මොලෙන් :baffled:

    ඉතින් කොච්චර ශෝක්ද නිකන් හම්බුන එක
    නිකන් හම්බුනාම වටිනාකමක් නෑ කියන්නේ ඕක තමා
    දැන් කොහෙහරි මුල්ලක දාල ඇති :rolleyes:

    ඔයාට ඔන්නැත්තන් මට දෙන්න
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :rolleyes::rolleyes: ඒ මොක ද?

    කසාදෙ මතක් කරද්දි එහෙමයි... දැන් නිකන් මයික්‍රෝන 10ට අඩු ලන්ච් ශේට් එක වගේ පාවෙවී සැහැල්ලුවෙන් හිටියට ඕව කලාට පස්සෙ වැලිකඩ ගියා වගේ තමයි.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නැහැ දැන් ඒක අත් දෙකේ දාගෙන ඉන්න විදිය හොද නැද්ද...? හිත නිදහස් පර්ස් එක නිදහස්.... අපිට පාටියක් ඕන

    දත් + බ්‍රේස්ලට් පාටිය...

    එක මගේ හිතට හරි නැ......